තාම කැම්පස් වල රැග් තියෙනවද?? අපිටනන් පොඩ්ඩක්වත් සෙට් උන් නෑ. හැබැයි ඒ කාලෙත්(අවුරුදු 10කට විතර කලින්) ඈත ඒවගෙ තිබුන කියල අහල තියෙනව.
Dan na bn.. parana thread ekak dakapu nisa ahuveThama orientation da?
පිසිකල් රැග් තාම තියෙනවද බං. ගල් යුගේ වගේනෙදැන් ගොඩක් වෙලාවට ෆිසිකල් රැග් තියෙන්නෙ ආට් ෆැකල්ටි වල විතරයි. අනික් ඒවෑ නවක නම්යකරණය කියල එකක් යන්නෙ.
කොරෝනා වලින් පස්සෙ තත්වෙ කොහොමද දන්නෙ නෑ මීට අවුරුදු හහ හතකට කලින් නම් තිබුනා.පිසිකල් රැග් තාම තියෙනවද බං. ගල් යුගේ වගේනෙ
Uba kohomada danneකොරෝනා වලින් පස්සෙ තත්වෙ කොහොමද දන්නෙ නෑ මීට අවුරුදු හහ හතකට කලින් නම් තිබුනා.
මං ගියානෙ කැම්පස්Uba kohomada danne
Uba artda??මං ගියානෙ කැම්පස්
Calm down calm downphysical ragging කරන ලොන්ත බැල්ලිගෙ පුතාල තාම ඕවයේ ඉන්නවා.
කෝමත් අලුතින් එන එවුන්ටත් කොන්දක් නැහැ ඕවට කවුන්ටර් කරන්න.
පුළුවන් නම් ඔය වධ දෙන සින්නොන්ගේ හොස්ටල් වට කරලා
උන්ගේ ඔළුවලින් පැණි බේරෙන්න පොලුවලින් තට්ට ටික පළල දාන්න ඕනි,
හරි හමන් කොන්දක් තියෙන ජුන්නෝ නම්!
දැන් බෙහෙතුත් නැති එකේ පොලු පාර කාපු එවුන් ටික
ඉස්පිරිතාලේදීම යටියන්තොට බලා යාවි!
කාලකන්නි අඩුකුලේ ගන්කබරයෝ! නොදකින්!
![]()
AppliedUba artda??
Ubalata na neh?Applied
පච කෙලින්න එපාරජරට කැම්පස් එකේ හෙළුවෙන් තියලා ගහනවා
ඇත්ත යකෝ ලොබිය කියලා එකක් තියනවා. පාන්දර වැඩේ කරන්නේ. හොස්ටල් ඉන්න කොල්ලොන්ට විතරයි හැබැයිUbalata na neh?
පච කෙලින්න එපා
------ Post added on Jun 28, 2022 at 9:53 PM
na. program ekak thiyenne campus subculture ekata huru karanna. physical kisima deyak na.Ubalata na neh?
Gahanava kivve gutida.. ubata kiriye inne kiyala amathaka unaඇත්ත යකෝ ලොබිය කියලා එකක් තියනවා. පාන්දර වැඩේ කරන්නේ. හොස්ටල් ඉන්න කොල්ලොන්ට විතරයි හැබැයි
Ela elana. program ekak thiyenne campus subculture ekata huru karanna. physical kisima deyak na.
ඔව් යකෝ කිතුල් පොලු වලින් දෙන්නෙGahanava kivve gutida.. ubata kiriye inne kiyala amathaka unauba kohomada danne??
Uba kohomada danne?? Kellanta physical rag na neda?ඔව් යකෝ කිතුල් පොලු වලින් දෙන්නෙ
යාළුවෙක් කිව්වේ. හුඟක් උන් හොස්ටල් දාලා ගියාලු ඔය හේතුව නිසා.Uba kohomada danne?? Kellanta physical rag na neda?
