තාම පාඩමක් ඉගෙනගෙන නැහැ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    උන් එතන කතා කරන්නෙත් උන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියල... උන්ට මේ උද්ගෝෂණ ගැන වගේ වගක් නෑ...

    ඉතින් කොහෙද ඊට කලින් ජනතාවගේ දුක ප්‍රශ්න ගැන සංවේදී වෙන එකක්

    අරුට පොලිසියෙන් වැඩිපුර දුන්න මට දුන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ...

    ලොකුම තැනට රටේ ව්යවස්ථාදායකයට පිස්සු යවල පේනවනේ එලොගන්න බැරිව දැන් අව්වේ අපි ඔක්කොම චාටරේ කනවා.....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    8වත් පාස් නැති පොන්නයො පාර්ලිමේන්තු යැව්වට පස්සෙ මොඉට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ.අනික උන් ඉන්නෙ පොලවෙ පය ගහල නෙවෙ උන්ට අපිට දැනෙන අඩුපාඩු මොකවත් නැහැ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    උන් එතන කතා කරන්නෙත් උන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියල... උන්ට මේ උද්ගෝෂණ ගැන වගේ වගක් නෑ...

    ඉතින් කොහෙද ඊට කලින් ජනතාවගේ දුක ප්‍රශ්න ගැන සංවේදී වෙන එකක්

    අරුට පොලිසියෙන් වැඩිපුර දුන්න මට දුන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ...

    ලොකුම තැනට රටේ ව්යවස්ථාදායකයට පිස්සු යවල පේනවනේ එලොගන්න බැරිව දැන් අව්වේ අපි ඔක්කොම චාටරේ කනවා.....
    දැනුන මදි බන්..රාජ්‍ය සේවකයෝ යූනියන් එවුන් කෝ...අඩුම ලක්ෂ තුන හතරක් බහින්න ඕන කොලඹට
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    225 ම එපා කියන අයට මෙහෙම කියනවට සමාවෙන්න.. සිස්ටම් චෙන්ජ් එකක් කරන්න පුලුවන් දෙශපාලනේ දීර්ඝ ඉතිහාසයක් තියන, පදම් වෙච්ච සංවිධාන ශක්තියක් තියන JVP ආණ්ඩුවකට විතරයි.නන්නාදුනන අලුත් අය ගේන්න හිතනවනම් විහිලුවක්. 🤭 දැක්කනේ වියත්මග ගෙන්නලා කරගත්ත දේ.. එතකොට අලුතින් හෙළ උරුමයක් හදලා අන්තිමට වෙච්ච දේ දන්නවනේ..කොටි ගණන් සල්ලිවලට නැමෙන්නෙ නැති විනයක් තියන මන්ත්‍රිවරු හදන්නේ JVP එකෙන් විතරයි..දැක්කනේ අද පාර්ලිමේන්තුවේදි බැසිල්ගේ සල්ලිවලට කී දෙනෙක් රාජපක්ෂලාට පැන්නද කියලා.. 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැක්කනෙ අද පාර්ලිමේන්තුවෙ ලපය , බලේ දිපන් කියල කිවද නැ නැ නැ..🤣🤣🤣🤣 ලපකොටා පන බයේ ඉන්නෙ බලේ ගන්ඩ වෙයි කියල..🤭🤭
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උන් එතන කතා කරන්නෙත් උන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියල... උන්ට මේ උද්ගෝෂණ ගැන වගේ වගක් නෑ...

    ඉතින් කොහෙද ඊට කලින් ජනතාවගේ දුක ප්‍රශ්න ගැන සංවේදී වෙන එකක්

    අරුට පොලිසියෙන් වැඩිපුර දුන්න මට දුන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ...

    ලොකුම තැනට රටේ ව්යවස්ථාදායකයට පිස්සු යවල පේනවනේ එලොගන්න බැරිව දැන් අව්වේ අපි ඔක්කොම චාටරේ කනවා.....
    අපිට ගැහුවා වගේ උබලටත් ගහවි . එදාට අපි නැහැ හොදේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    225 ම එපා කියන අයට මෙහෙම කියනවට සමාවෙන්න.. සිස්ටම් චෙන්ජ් එකක් කරන්න පුලුවන් දෙශපාලනේ දීර්ඝ ඉතිහාසයක් තියන, පදම් වෙච්ච සංවිධාන ශක්තියක් තියන JVP ආණ්ඩුවකට විතරයි.නන්නාදුනන අලුත් අය ගේන්න හිතනවනම් විහිලුවක්. 🤭 දැක්කනේ වියත්මග ගෙන්නලා කරගත්ත දේ.. එතකොට අලුතින් හෙළ උරුමයක් හදලා අන්තිමට වෙච්ච දේ දන්නවනේ..කොටි ගණන් සල්ලිවලට නැමෙන්නෙ නැති විනයක් තියන මන්ත්‍රිවරු හදන්නේ JVP එකෙන් විතරයි..දැක්කනේ අද පාර්ලිමේන්තුවේදි බැසිල්ගේ සල්ලිවලට කී දෙනෙක් රාජපක්ෂලාට පැන්නද කියලා.. 🤭
    දැන් ලපකොටා බලේ ගන්ඩ අකමැතිනම් බලෙන් දෙන්ඩද කියන්නෙ????? අඩුම ගානෙ ලපකොටා පාර්ලිමේන්තුව විසුරෝල චන්දෙකට යන් කියලවත් කිවද????🤭🤭
     
    • Like
    Reactions: sakuntha1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උන් පියවි සිහියෙ නෙමේ ඉන්නෙ
    මේක නම් ඇත්ත මචන්. මුන් දැන් මේ ඔක්කොම කතා කරන්නේ එක දෙයක් වෙනුවෙන්. මුන් හොරා කාපු , මිනිස්සු මරපු දීපු ගේම් ඔක්කොම එලිවෙනවට බයේ තමා. ඉතින් සිහිය හොද නැ . රත්තරන් කතා කරනකොට නාමල් බේබි ගේ මුණ බලපන් . පුකක් වගේ වෙලා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    දැනුන මදි බන්..රාජ්‍ය සේවකයෝ යූනියන් එවුන් කෝ...අඩුම ලක්ෂ තුන හතරක් බහින්න ඕන කොලඹට
    Government eun set unaa nam loku impact ekak denna thibba...

    නමුත් තාම එහෙම අදහසවත් නෑ නේ... රාජ්‍ය සේවකයෝ තමයි ගොඩක් ම අවුලෙන් ඉන්නේ හම්බවෙන පඩියත් එක්ක...

    සාමාන්‍ය ජනය කිව්වම උනුත් අයිති කියල තාම හිතිල නෑ වගේ..

    ගෝට නම් කොහොමත් යන්නේ නෑ මුව එළවන්නම ඕනේ

    අපිට ගැහුවා වගේ උබලටත් ගහවි . එදාට අපි නැහැ හොදේ .
    උන් ඔය බය කරන වෙන්න බැරිද බන් ?

    එන්න එපා අවොත් ගහනවා වගේ ටෝක් දෙන්නේ
    ------ Post added on Apr 5, 2022 at 1:43 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නම් ඇත්ත මචන්. මුන් දැන් මේ ඔක්කොම කතා කරන්නේ එක දෙයක් වෙනුවෙන්. මුන් හොරා කාපු , මිනිස්සු මරපු දීපු ගේම් ඔක්කොම එලිවෙනවට බයේ තමා. ඉතින් සිහිය හොද නැ . රත්තරන් කතා කරනකොට නාමල් බේබි ගේ මුණ බලපන් . පුකක් වගේ වෙලා
    නාමල් නාමල් නෙමේනෙ නමල්ල දැන් ඉවරනෙ , මොකෝ උබලගෙ ලපකොටා බලේ ගන්ඩ ඔච්චර අකමැති?????කරන එකාට කරන්ඩ දෙන්නෙත් නැ උබලගෙ ලපේ බලේ ගන්ඩ කැමතිත් නැ මොන විහිලුවක්ද පකුනේ මේ???