ගූග්ල් කරපන්,International School fees කොහොමද බන්. කිරියො නැද්ද තායි ඉන්න
ගූග්ල් කරපන්,
උඹ normad visa යන්නද හදන්නෙ? පවුල මෙහෙ තියලා පලයන් බන්. ගෑනිව එහෙ අරන් යනවා කියන්නෙ බත් පාර්සලයක් ඔතන් දන්සැලකට යනවා වගේ![]()
![]()
expatලා ගැන පොඩ්ඩක් හොයලා බලපන්. thailand වල කොහොමත් low/mid income expatලා නෑ මම හිතන්නෙ. ඉන්නෙ ලොකු ලොකු උන්Google karama millions walin enne ban fees. high profile un witharada kohedo International yanne ehe.