තායිලන්ඩ් වල කම්පනි එකකින් ජොබ් ඔෆර් එකක් තියනවා. work visa හදාගන්න agent කෙනෙක් හරහා කරන්න වෙයිද? තනියම කරගන්න ගියොත් ඇනගන්න වෙයිද? කවුද ඉන්නේ හොද ඒජන්තල?