තායිලන්තයට (Tour to Thailand)

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    අපිත් යනවා නොවැම්බර්...
    ගිහින් ඇවිත් ෆොටෝස් දාන්නම්කො...
    අපේ office එකෙන් යන්නේ...
    අර වැදගත්ම ඒවත් දාන්න පුළුවන් වෙයි...
    කොල්ලෝ සෙට් එක විතරයි යන්නේ..

    ගොඩක් තොරතුරු දැනගත්තා බන්...
    අපේ ගමනට ගොඩක් වැදගත් වෙයි....
    ස්තුතිය් මචන්......
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    දෙවෙනි දවසේ ගියා Grand Palace. මේක අපේ රටේ දළදා මාලිගාවට ටිකක් සමානයි. බුද්ධාගම + රජ මාලිගය (දැනටත් ඉන්න රජ්ජුරුවන්ගේ නිල මාලිගය). හැබැයි රජතුමා දැනට මේක පාවිච්චි කරන්නේ උත්සව අවස්ථා වලට විතරයි.

    http://www.tripadvisor.com/Attraction_Review-g293916-d317603-Reviews-The_Grand_Palace-Bangkok.html

    වැදගත්
    : මතක තියාගන්න මේකට ටිකට් එකක් ගන්න අවශ්‍යයි එක්කෙනෙක්ට තායි බාත් 1000 ක. ඒ වගේම Grand palace එකට යන වටේම ඉන්නවා නියම වංචාකාරයෝ සෙට් එකක්. ඔයාලව දැක්ක ගමන් කියයි දැන් Grand palace එක බලන්න දෙන්නේ නෑ, එහෙමත් නැත්නම් අද වහලා කියාලා. පුළුවන් තරම් බලයි ඔයාලව එයාලගේ ටුක් ටුක් (ත්‍රී වීල්) එකක වෙන කොහේ කොහේ හරි අරන් යන්න. ඕකුන්ට නම් අහුවෙන්න එපා. කෙලින්ම යන්න main gate එකට. Grand palace එක හැමදාම වගේ විවෘතයි.

    DSCF5506_zps4d1d205d.jpg


    DSCF5509_zps993bd7bc.jpg


    DSCF5512_zpsf119663e.jpg


    DSCF5513_zps78aacd7a.jpg


    DSCF5538_zps165c5bcc.jpg


    DSCF5541_zpsd5338789.jpg


    DSCF5531_zpsef541efb.jpg


    DSCF5550_zps8f527395.jpg


    DSCF5544_zps36dbc73f.jpg


    DSCF5561_zps79529368.jpg


    DSCF5564_zps21f69738.jpg


    DSCF5565_zpseff15d88.jpg


    DSCF5582_zps15123dc1.jpg


    DSCF5566_zps7afd1397.jpg


    DSCF5573_zpsceb941a6.jpg


    DSCF5579_zps2c757605.jpg


    ගොඩාක් ලස්සන තැනක්.

     
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පට්ට ත්‍රේඩ් එක මචන්
    මම එක පාරක් ගියා ගෙදර අය එක්ක
    අපිනම් ගියේ ශොපින් කරන්න නිසා ඕවා බලන්න බැරි උනා...
    ඊලඟ අවුරුද්දේ ආයි යන්න හිතන් ඉන්නේ..
    +10