තායිලන්තයට (Tour to Thailand)

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න යනවනම් තැන. Bangkok වල ප්‍රධාන leisure parks දෙකක් තියනවා. එකක් Dream world. අනික Siam park City.

http://www.tripadvisor.com/Attraction_Review-g2237176-d455816-Reviews-Dreamworld-Thanyaburi_Pathum_Thani_Province.html

http://www.tripadvisor.com/Attraction_Review-g293916-d1949569-Reviews-Siam_Park_City-Bangkok.html

අපි ඔතනින් ගියේ Siam Park city එකටයි. ඔයාලා බලාපොරොත්තු වෙනවානම් මේ පාර්ක්‌ එකට යන්න. මුලින්ම හොද දේ තමයි තමන් ඉන්න හෝටලයෙන් අහන එක. මමත් ඒ දේ දැනගත්තේ එහෙට ගියාට පස්සෙයි. මොකද අපි direct මෙයාලගේ වෙබ් සයිට් එකෙන් හෝ ගේට්ටුවෙන් ගන්නවාට වඩා අඩු මුදලකට ඔයාලට හෝටලයෙන් ලබා දෙන ටැක්සි රියැදුරා හරහා ගන්න පුළුවන්. මොකද එයාලට ඒ ටිකට් වට්ටම් (discount) මුදලට ලබා ලබා දෙනවා. ඉතින් ඔයාලට ඒ ටිකට් අඩු මුදලකට හෝ අඩු මුදලකට හෝටලයේ ඉදන් (සමහර විට නොමිලේම) අරන් යන්න එයාල කැමති වෙනවා.

ටිකට් එකක් මට මතක විදියට බාත් 1000 කට අඩුයි. හැබැයි කියන්නම් අවශ්‍යයි මේ ටිකට් එකට එයාල වටිනා buffet lunch එකක් ලබා දෙනවා. ඇත්තටම කිව්වොත් අපි කොළඹ තරු 4 හෝටලේක කන buffet එකකට සමානයි.

DSCF5651_zps5d792066.jpg


DSCF5649_zps7724f22f.jpg


20140801_124304_zpsb5a66984.jpg


20140801_124236_zpscac91db2.jpg


20140801_102025_zps79af6ce1.jpg


20140801_102028_zps579d5648.jpg


20140801_103352_zps857fc50d.jpg


20140801_123124_zps396b061e.jpg


20140801_123212_zps0bf23688.jpg


20140801_123029_zps973ffdff.jpg


20140801_123035_zps6795e407.jpg


20140801_125552_zps462756e3.jpg


20140801_124943_zpsa05433b6.jpg


20140801_124935_zpsd375815f.jpg


20140801_132304_zps15bea1ab.jpg


:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මචන්.. මගෙත් අයිඩියා එකක් තියෙනවා කෙල්ල එක්ක එන්ගේජ්මන්ට් එකෙන් පස්සෙ යන්න.මට කියපන් වීසා ඕනේද? මුලු ගමනටම ටිකට් වලටයි,හොටෙල් වලටයි දෙන්නටම කීයක් ගියාද? උඹලගේ පෞද්ගලික වියදම් ඇරුනාම ඔක්කොටම ගිය ගාන. හොටෙල් එකේ ඩබල් රූම් එක හොදයිද?ප්ලීස් කියපන් කොල්ලො..
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ela... maru machan..
    Visthara tikath godak wedagath...
    Me okkoma alabey keeyak wage unada ban? :rofl:


    Rep+