තායිලන්තයට (Tour to Thailand)

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
Patta....

20140730_092004_zps820de82d.jpg


:rolleyes::rofl::P

he he.. ara durex kiyana nil pata pettiya denne the hadannada
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න ඇදුම් ගන්නවානම් (පහසුවෙන්) ගැලපෙන තැනක්. Platinum Shopping Mall. හැබැයි දෙයක් කියන්න ඕනේ. මේක සැප පහසු shopping mall එකක් නිසා එළියේ Pratunam Market, Weekend market වගේ තැන වලට වඩා නම් පොඩ්ඩක් මිලෙන් වැඩි. හැබැයි AC වගේම, අව්වෙනුත්, වැස්සෙන්නුත් ප්‍රශ්නයක් නැති නිසා පහසුයි.



20140730_160528_zps7aeb1e22.jpg


20140730_153301_zps22dd6671.jpg


ඔන්න ලාබෙට ඇදුම් වැඩි ගානක් ගන්න නම් මම යෝජනා කරන්නේ Pratunam Market හරි Weekend market (පැවැත්වෙන්නේ සෙනසුරාදා හා ඉරිදා දවස් දෙකේ විතරයි) එහෙමත් නැත්නම් China town යන්න කියලයි.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කෑම නම් බැංකොක්, බැංකොක් නම් කෑම :love::love::love: (වෙන වෙන දේ ගැන අපි දන්නේ නෑලු :P)

20140730_171019_zps16f126a0.jpg


20140730_215905_zps0cacbb86.jpg


20140730_155311_zpsaec9feb1.jpg


20140731_123010_zps6867d129.jpg


20140731_200506_zps69765e60.jpg


20140731_200515_zpsd49a4cc5.jpg


20140802_120622_zpsba4edcab.jpg


20140801_195003_zpscd86f9b6.jpg


20140801_194944_zpsfa1da03d.jpg


20140801_194950_zpsa873fce3.jpg


20140801_195430_zpsb2d53e3e.jpg


20140802_120945_zpsb868ab5f.jpg


20140802_211013_zpse896422d.jpg


20140802_183108_zps7c7eaaff.jpg


20140803_151953_zpseb8bd44e.jpg
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කෑම නම් බැංකොක්, බැංකොක් නම් කෑම :love::love::love: (වෙන වෙන දේ ගැන අපි දන්නේ නෑලු :P)

    Malaysia wala Nasi Lemak walata gahanna ba ban mokakatawath. BKK wala Ramkhamheng hariye thiyenawa campus aya kana thanak. Baht 40k all you can eat.
    Samahara ewa nam kanna baha patta gadai.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Pratunam giyama ape Sinhala kama kanna amathaka karannath epa. First hotel eka lagamai thiyenne
    gDFiQfQ.jpg

    අපි හිටියේ ප්‍රටුනාම් තමයි මචං. මානෙල් ලංකා එකට ගියා. තව එකක් තියනවා Siam Ceylone කියලත්, පෙචබුරි රෝඩ් එකේ.


    8737d22c-56ff-4168-831e-eb5456177b5d_zpsea19cfcd.jpg


    20141018_122606_zpsb4cd7b7f.jpg


    10527621_10152742386049734_128547954332991512_n_zps53dce032.jpg


    20140804_201124_zps571e2c35.jpg


    20140804_201119_zpsa8895bec.jpg


    20140804_201418_zps57bfdced.jpg


    Malaysia wala Nasi Lemak walata gahanna ba ban mokakatawath. BKK wala Ramkhamheng hariye thiyenawa campus aya kana thanak. Baht 40k all you can eat.
    Samahara ewa nam kanna baha patta gadai.

    මැලේසියාවේ ගිය වෙලේ ඇති වෙනකන් Nasi Kemak කෑවා මචං. බැංකොක් වලදී වුනත් වෙනසකට අසාවෙන් කෑවට, උන් කෑමට තෙල් එහෙම දාන හැටි දැක්කම පිස්සු හැදෙනවා :baffled::baffled:

    මම මැලේසියා ගැන අලුත් ත්‍රෙඩ් එකක් ඉක්මනට දාන්නම් :rolleyes::rolleyes:
     
    Sep 25, 2008
    757
    35
    0
    Sinhalu ta visa-free entry thiyenne ratawal podi ganakata wunata anith ewun ta Thai yanna puluwan visa-free or VOA.


    ඉතින් යකෝ මේක අහලා තියෙන්නේ සිංහලයෙක්නේ යකෝ.... පෙන්නේ නැද්ද සින්හලලේන්මනේ අහලා තියෙන්නේ ,,, උඹ නම් මහා හෙන ගොන් ගහක් බෝල
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    There is a big Super Market call big C near Prathunam area. Hamadema thiyanawa eke. Haal, miris wage dewal wala indan TVs, Washing mashings, Cloths, Shoes wage ona deyak. Ganath harima adui. Aye kavruhari yanawanam gihin balanna ekatath.
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    අපිත් යනවා නොවැම්බර්...
    ගිහින් ඇවිත් ෆොටෝස් දාන්නම්කො...
    අපේ office එකෙන් යන්නේ...
    අර වැදගත්ම ඒවත් දාන්න පුළුවන් වෙයි...
    කොල්ලෝ සෙට් එක විතරයි යන්නේ..

    ගොඩක් තොරතුරු දැනගත්තා බන්...
    අපේ ගමනට ගොඩක් වැදගත් වෙයි....
    ස්තුතිය් මචන්......

    Wadagathma dewal kiyala adahas karapuwa bangkok vala godaak thiyenne NANA kiyana hariye. Nana BTS station eka kittuwa Nana Plaza kiyala adults zone ekak thiyanawa. Eka wateta thiyana area eke thama oya dewal godak thiyenne. About 4 KM from Prathunam.