ඉතින් යකෝ මේක අහලා තියෙන්නේ සිංහලයෙක්නේ යකෝ.... පෙන්නේ නැද්ද සින්හලලේන්මනේ අහලා තියෙන්නේ ,,, උඹ නම් මහා හෙන ගොන් ගහක් බෝල
මැලේසියාවේ ගිය වෙලේ ඇති වෙනකන් Nasi Kemak කෑවා මචං. බැංකොක් වලදී වුනත් වෙනසකට අසාවෙන් කෑවට, උන් කෑමට තෙල් එහෙම දාන හැටි දැක්කම පිස්සු හැදෙනවා![]()
මම මැලේසියා ගැන අලුත් ත්රෙඩ් එකක් ඉක්මනට දාන්නම්![]()
CAT Telecom Tower : මට මේ ගොඩනැගිල්ලගැන පොඩි විස්තරයක් කියන්න හිතුන. මේක තමා තායිලන්තෙ Internet Gateway කියන්නෙ. ඒ මොකද දන්නවද තායිලන්තය ලෝකයත් එක්ක සම්බන්දවන සියලුම සබ්මැරීන් කේබල සමග සම්බන්ධවීම සිදුවන්නේ මෙම ස්ථානයේදී වීම නිසා.
තැනක් යු යාළුවා.. මාත් ලගදි ගිහිල්ල ආව..උඹේ ත්රෙඩ් එක වැදගත් උනා..![]()
