තායිලන්තයට (Tour to Thailand)

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඉතින් යකෝ මේක අහලා තියෙන්නේ සිංහලයෙක්නේ යකෝ.... පෙන්නේ නැද්ද සින්හලලේන්මනේ අහලා තියෙන්නේ ,,, උඹ නම් මහා හෙන ගොන් ගහක් බෝල

    I was just kidding. I'm a Sinhala Buddhist too ban. Visa ganna gihama epa wenawa.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මැලේසියාවේ ගිය වෙලේ ඇති වෙනකන් Nasi Kemak කෑවා මචං. බැංකොක් වලදී වුනත් වෙනසකට අසාවෙන් කෑවට, උන් කෑමට තෙල් එහෙම දාන හැටි දැක්කම පිස්සු හැදෙනවා :baffled::baffled:

    මම මැලේසියා ගැන අලුත් ත්‍රෙඩ් එකක් ඉක්මනට දාන්නම් :rolleyes::rolleyes:

    Mama Malaysia yanawa ban every month wage. Dan Malay kathakaranna th puluwan tikak. PJ wala innawa ape ewun one tharam mata ekata hithata akkala giyapu ratak.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    CAT Telecom Tower


    DSCF5618_zpsd3d45d90.jpg

    CAT Telecom Tower : මට මේ ගොඩනැගිල්ලගැන පොඩි විස්තරයක් කියන්න හිතුන. මේක තමා තායිලන්තෙ Internet Gateway කියන්නෙ. ඒ මොකද දන්නවද තායිලන්තය ලෝකයත් එක්ක සම්බන්දවන සියලුම සබ්මැරීන් කේබල සමග සම්බන්ධවීම සිදුවන්නේ මෙම ස්ථානයේදී වීම නිසා.
    මේක පිහිටල තියෙන්නේ Bangkok නුවර Bangrak දිස්ත්‍රික්කයේ.

    මේ පහල තියෙන්නෙ CAT Internet Map එක. ඒකෙ IIG කොටස පොඩ්ඩක් බලන්න. කොහොමද International Bandwidth එක? පසුගිය වසර 5 තුල 400% වඩා වර්ධනවීමක් තියෙනව.

    රටක සංවර්ධන කියනේ පාරවල් හැදීම නොවේ!
    e81S9F7.jpg

     
    Last edited:

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    තැනක් යු යාළුවා.. මාත් ලගදි ගිහිල්ල ආව..උඹේ ත්‍රෙඩ් එක වැදගත් උනා.. :D

    machan kiyapanko dan ganan kohomada kiyak withara wiyadam wenawada wisthara tikak kiyapanko:yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් ගිය බන් අවුරුදු 3කට කලින් . අපෝ කැමනම් අප්පිරියි . ලඟින් යද්දිත් ගඳයි . මන් ගොඩක් තැන්වල කියල හදාගත්තේ .Normal Fried Rice එකක් . අපි හිටියේ Grand Water Gate Hotel . 7න් පස්සෙනම් එපා වෙනවා පාරේ යන්න . හැමතැනම Pros ලා .tuk tuk කාරයෙක් හම්බුනත් අහන්නෙම ඒ තැනකට ගෙනියන්න්ද කියල . අපි මුලින් පතාය ඉදල තමා bankok ආවේ . shopping වලටනම් මරු . වැඩිකල් ඉන්නනම් හිතෙන්නේ නැ . එපා වෙනවා