තායිලන්තෙට හිනා වුණු කොළඹ මෝඩයෝ...

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලංකාවේ ගොඩක් මිනිස්සු ඔහොමයි බං. අනුන්ගේ දේවල්වලට ගරු කරන්න දන්නෙම නැති උන් ගොඩක් ඉන්නේ. ගොඩක් උන් හිතන්නේ තමන් කැමති දේටම අනුනුත් කැමති වෙන්න ඕනේ කියලා. එහෙම හිතන උන්ට මෝඩයෝ නොකිය වෙන මොක්කු කියන්නද?
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සල්ලි තිබුනත් මෝඩ අණුවන ජනයාගෙන් රටට වන්නේ අයහපතක් මැයි. අහෝ ප්‍රෞඩ ජාතියකට ගිය කළ...
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    අපේ කාණ්ඩයක් කොහේ හරි රටකට ගිහින් ඔහොම දෙයක් උනා නම් අපිට කොච්චර දුකද සහෝ,මේ සමහරක් සුනඛ පුත්‍රයෝ නිසා ලංකාවට තියන ගරුත්වයත් නැති වෙනවා,අපේ සමාජයේ ඉන්නවා මොඩ පඬියෝ උන්ට පෙරදිගින් එන කිසි දෙයක් දිරවන්නෙ නැ බටහිරෙන්ම එන්න ඔන...වැඩෙට දුකයි සහෝ,ඔයා එහෙම ගිහින් සුබපැතුව එක බොහොම වටිනවා...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)