තායිලන්තෙ ගිහිල්ලා තියෙන අයටනම් මේක හුඟක් හුරු පුරුදු දෙයක් වෙන්න ඕනා.
තායි වල සOචාරකයින් බහුල පැතිවල මේක සාමන්‍ය දසුනක්.
තායි ගිහිල්ලත් "Lady Boy" කෙනෙක් නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඒක ලෝක පුදුමයක්
(මෙහෙදි දැකපු අයත් ඕන තරම් ඇති
).
කොහොම උනත් තායි වල පලවෙනි "Sex Change Surgery" එක කරල තියෙන්නේ 1972.
දැන් වෙනකොට ලෝකෙ අනිත් හැම රටකටම වඩා වැඩි සැත්කම් ප්‍රමාණයක් වසරකට තායි වල සිද්ධ වෙනවා.
දැන් වෙනකොට තායි වල මෙ වගෙ සැත්කම් සිදුකරගත්තු අය 100,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්න බවට ගනන් බලලා තියෙනව.
මේ අතරෙ ජනප්‍රිය ගායකයො වගේම සිනමා තරුත් රාශියක් ඉන්නවා.
වාර්ශිකව මේගොල්ලන්ගේ ජාතික මට්ටමේ තරඟ ගොඩක් පවත්වනවා.
මේ වගේ ලිOග වෙනසකට භාජනයකට ලක් කරගත් අයගේ නිදහස හා ඔවුන්ට කිසිදු ආකාරයෙ පීඩාවන්ට ලක්නොවන ලෙසින් සියලු දෙනා අතරේ
එකසේ පිළිගැනීමක් ලබාදීම අතින් තායිලන්තය අනෙකුත් රාජ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටිනවා.
තායිලන්තය තුල අනෙකුත් ශිෂ්‍යයින්ට මෙන්ම මෙලෙස ලිOග වෙනසක් සිදුකරගත් ශිෂ්‍යයින්ටද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කර තිබේ.
ඒ අනුව මොවුන් සියලු දෙනාම එකම සමාජයක් තුල අධ්‍යාපනය ලබයි. මෙම කිසිම ශිෂ්‍යයෙකුට කිසිදු ආකරයේ වෙනස්කම් වලට හෝ පීඩාවන්ට ලක්වීමේ අවධානමක් නැත.
එමෙන්ම මෙම සිසුන් හට අන් රටවල මෙන් ඉගෙනුම අවසානයේ රැකියාවක් සොයා ගැනීමෙදී හෝ වෙනත් ආකාරයේ පීඩාවන්ට ලක් වේ යැයි අනිසි බියක්ද ඇතිකර ගැනීමට අවශ්‍ය නොවේ.
පහතින් දැක්වෙන්නේ තායිලන්තයේ "Suan Dusit" විශ්ව විද්‍යාලයේ මෙලෙස අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් පිරිසකි.
තායි වල සOචාරකයින් බහුල පැතිවල මේක සාමන්‍ය දසුනක්.
තායි ගිහිල්ලත් "Lady Boy" කෙනෙක් නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඒක ලෝක පුදුමයක්
(මෙහෙදි දැකපු අයත් ඕන තරම් ඇති
).කොහොම උනත් තායි වල පලවෙනි "Sex Change Surgery" එක කරල තියෙන්නේ 1972.