තායිලන්තෙ Lady Boys

9.57

Well-known member
  • තායිලන්තෙ ගිහිල්ලා තියෙන අයටනම් මේක හුඟක් හුරු පුරුදු දෙයක් වෙන්න ඕනා.
    තායි වල සOචාරකයින් බහුල පැතිවල මේක සාමන්‍ය දසුනක්.
    තායි ගිහිල්ලත් "Lady Boy" කෙනෙක් නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඒක ලෝක පුදුමයක්
    (මෙහෙදි දැකපු අයත් ඕන තරම් ඇති :P).
    කොහොම උනත් තායි වල පලවෙනි "Sex Change Surgery" එක කරල තියෙන්නේ 1972.
    දැන් වෙනකොට ලෝකෙ අනිත් හැම රටකටම වඩා වැඩි සැත්කම් ප්‍රමාණයක් වසරකට තායි වල සිද්ධ වෙනවා.
    දැන් වෙනකොට තායි වල මෙ වගෙ සැත්කම් සිදුකරගත්තු අය 100,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්න බවට ගනන් බලලා තියෙනව.
    මේ අතරෙ ජනප්‍රිය ගායකයො වගේම සිනමා තරුත් රාශියක් ඉන්නවා.

    වාර්ශිකව මේගොල්ලන්ගේ ජාතික මට්ටමේ තරඟ ගොඩක් පවත්වනවා.
    මේ වගේ ලිOග වෙනසකට භාජනයකට ලක් කරගත් අයගේ නිදහස හා ඔවුන්ට කිසිදු ආකාරයෙ පීඩාවන්ට ලක්නොවන ලෙසින් සියලු දෙනා අතරේ
    එකසේ පිළිගැනීමක් ලබාදීම අතින් තායිලන්තය අනෙකුත් රාජ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටිනවා.

    තායිලන්තය තුල අනෙකුත් ශිෂ්‍යයින්ට මෙන්ම මෙලෙස ලිOග වෙනසක් සිදුකරගත් ශිෂ්‍යයින්ටද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කර තිබේ.

    ඒ අනුව මොවුන් සියලු දෙනාම එකම සමාජයක් තුල අධ්‍යාපනය ලබයි. මෙම කිසිම ශිෂ්‍යයෙකුට කිසිදු ආකරයේ වෙනස්කම් වලට හෝ පීඩාවන්ට ලක්වීමේ අවධානමක් නැත.
    එමෙන්ම මෙම සිසුන් හට අන් රටවල මෙන් ඉගෙනුම අවසානයේ රැකියාවක් සොයා ගැනීමෙදී හෝ වෙනත් ආකාරයේ පීඩාවන්ට ලක් වේ යැයි අනිසි බියක්
    ඇතිකර ගැනීමට අවශ්‍ය නොවේ.

    පහතින් දැක්වෙන්නේ තායිලන්තයේ "Suan Dusit" විශ්ව විද්‍යාලයේ මෙලෙස අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් පිරිසකි.

    transeksual01.jpg

    transeksual02.jpg

    transeksual03.jpg

    transeksual04.jpg

    transeksual05.jpg

    transeksual06.jpg

    transeksual07.jpg

    transeksual08.jpg

    transeksual09.jpg


    transeksual10.jpg


    transeksual11.jpg


    transeksual12.jpg


    transeksual13.jpg


    transeksual14.jpg


    transeksual15.jpg


    transeksual16.jpg


    transeksual17.jpg


    transeksual18.jpg


    ගත්තේ මෙතනින්.
    පරිවර්තන දෝෂ තිබේනම් සමාවන්න.
    :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම දන්න කියන කෙනෙක්ටත් තායිලන්තෙදි මේ වගේ කෙනෙක් හින්දා මාර සීන් එකක් වෙන්න ගියාලු...:P:P:P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔය වගේ සීන් එකක් ලංකාවේ දොස්තර කෙනෙකුටත් උනා .....:yes:
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Tailante kiyanne bauda ratak ,ahe inna minisu ova ganan ganne na ,egollan hithanne oka samnaya deyak hatiyata ,bauda minissu thambiyo nevi asahanen pelena , Christian vage nevi kakulak dakka hatiye athe gahana, dakkada iskola valatath kotata adinna puluwan.
    ape lankave oka andoth dusana vadive henata ,ape eun dan thambikarana vegana yanava. niyama bauddayan buddimath eka eka monava karath thammata karadarayak vennathnam ,annutah karadarayak venathnam apita moko.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    " Ladyboy" is not the right term. This phenomenon is called transgenderism or transsexualism. It happens when your physical sex does not match with your mental sex. There are a lot of things we don't know about gender.
    medical term for this condition is gender identity disorder or gender dysphoria. In most countries this condition (not illness) is considered critical.
    And they offer facilities for sex change surgeries. now even Olympic let transsexual women to play under women's catogory. They are human beings like us and should treat equally.:)
    posterphoto12870.jpg
    harisu.. a famous transsexual model in south korea who later got married.
    harisu2105%285%29.jpg
    :love:
     
    Last edited:
    • Like
    Reactions: 9.57

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මම දන්න කියන කෙනෙක්ටත් තායිලන්තෙදි මේ වගේ කෙනෙක් හින්දා මාර සීන් එකක් වෙන්න ගියාලු...:P:P:P

    haha so me & this friend of mine went to a red light area in bangkok. there was this beautiful girl, good make up, great legs. as we were talking to her other whores shouted "Man, Man" :P we didn't understand a thing..

    so we went on with this girl.. my friend went in first & after no more than 10mins he rushed out..

    machan gahuwada?
    mona hilatada gahanne kiyapanko? shemale yako, duwamu!! :lol: