තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

shenat

Well-known member
  • May 13, 2007
    59,126
    87,745
    113
    ආශ්චර්යමත් රටක
    Awesome :love:

    කෑම එක නන් අවුල් වගෙ
    නිකන් කැරට් කෑල්ලක් විතරනෙ තියෙන්නෙ

    ඔය freeze කරපු කෑම වෙන්න ඇති බන්. ඔය බජට් එයාලයින් වල හැමෝම කෑම ගන්නෙත් නැතුව ඇතිනෙ. හරි එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ ඕවයෙ ගිහින්
     
    • Sad
    Reactions: Solo Rider

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    උබ කාපු බීපුවා මේකේ දැම්මට වැඩක් නෑ. බඩු ගැන, ස්පා ගැන විස්තර ටිකක් දාපන්. ඒවා තමයි මේකේ උන්ට වැදගත් :P
     
    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    අඩෝ පට්ට...තනියමද ගියේ...
    රිටන් ටිකට් එකද බං 43000 උනේ...
    යාලුවෙක් එක්ක ගියේ. රිටර්න් ටිකට් එක තමා ඔය ගාන

    ඔය freeze කරපු කෑම වෙන්න ඇති බන්. ඔය බජට් එයාලයින් වල හැමෝම කෑම ගන්නෙත් නැතුව ඇතිනෙ. හරි එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ ඕවයෙ ගිහින්
    හොද ගුවන් සේවාවක අද්දැකීම් ගන්න බෑ. හැබැයි පේනවට වඩා කෑම රහයි මචං
    ------ Post added on Sep 21, 2023 at 11:32 AM
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,299
    4,112
    113
    Thailand nam hena risky. Okata Anne loke hodama Badu caperla. Ithin safe ekata hodaine. Wet feeling 1 thama Adu wenne.
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,745
    113
    ආශ්චර්යමත් රටක
    යාලුවෙක් එක්ක ගියේ. රිටර්න් ටිකට් එක තමා ඔය ගාන

    හොද ගුවන් සේවාවක අද්දැකීම් ගන්න බෑ. හැබැයි පේනවට වඩා කෑම රහයි මචං
    ------ Post added on Sep 21, 2023 at 11:32 AM

    කෙටි දුර වලට ලොකු අවුලක් නැතුව ඇති. දිග ගමන් යන්න නං සීට් එහෙම කොම්ෆි මදි නේද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,184
    29,169
    113
    යාලුවෙක් එක්ක ගියේ. රිටර්න් ටිකට් එක තමා ඔය ගාන

    හොද ගුවන් සේවාවක අද්දැකීම් ගන්න බෑ. හැබැයි පේනවට වඩා කෑම රහයි මචං
    ------ Post added on Sep 21, 2023 at 11:32 AM
    Return nemeine 43k.. return aniwaren 60+ wenewa