තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    umba monawada karanne machan ? oya tharam rata yanna ona wenne ayi ?
    මම වැඩකරන්නේ ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් රිලේටඩ් කම්පැනි එකක මචන්..ලන්කාවට සුද්දෝ ගෙන්නන එක කරන්නේ ඒකෙන්..ඒ කියන්නේ නිතරම අපි ලෝකේ හැම රටකම වගේ තියන ට්‍රැවල් ෆෙයා වලට යන්න ඕනි.ගිහින් ස්ටෝල් එකක් අරන් ඉදලා ලන්කාවයි කම්පැනි එකයි ප්‍රමෝට් කරන එක කරන්නේ..කම්පැනි එක හරහා ලන්කාවට පුලුවන් තරම් සුද්දෝ ගෙන්න ගන්න ට්‍රයි කරන්නේ..බොහෝ වෙලාවට ඕනිම රටක උපරිම සතියක් තමා ඉන්න වෙන්නේ..
     
    • Like
    Reactions: hi.dushan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ලංකාවට එන සුද්දො ඔය බඩු සීන් එකේ නැද්ද?
    නැත්තෙමත් නෑ, ගොඩක් එන්නේ ට්‍රැවල් වලට . ටිකක් සල්ලි වැඩි උන් ක්ලබ් බහින්න ඕනේ කියනවා ඒ කියන්නේ කෑල්ලක් දාගන්න තමා . ඒත් අපේ කෑලී ඒම ලේසියෙන් ටෝක් වෙන් නෑ නොදන්න ඒවට සුද්දෙක් උනත් . උන් බලන්නේ ගාන ගලවන් පොඩි ආතල් එකක් දීලා අයින් වෙන්න හේතුව ක්ලබ් එකෙන් කේස් පිට ගියාම . ඉතින් බඩු පොට් වලටම අදින්න ඕනේ . ඊට වඩා ලේසී සුද්දව හික්කා දාල සුහ්දියක් දාල උකවන එක
     

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    ගුවන් තොටෙන් නගර මධ්‍යට

    තායිලන්තයේ බැංකොක් වල මගේ දැනුමේ හැටියට ප්‍රධාන බස් ටර්මිනල් දෙඅක් තියනවා. එකක් Mo Chit අනෙක එක්කමායි. අපේ සැළසුම වුනේ Mo Chit වලට යන්න. එතනින් පුළුවන් අවශ්‍ය ගමනාන්තයකට ප්‍රවාහන පහසුකම් සලසගන්න. Don Mueang ගුවන් තොටුපලේ පිටවීමේ දොරටුවකින් පිටවෙලා දකුණු පැත්තට එනකොට තියනවා බස් නවත්තලා. Mo Chit වලට යන්න අපි නැග්ගේ A1 කියලා තිබුන බස් එකට.

    15.jpg


    ටිකට් කඩන වැඩේ බාර වෙලා තිබුනේ කාන්තාවකට. රියදුරා මෙන්ම කොන්දොස්තරවරියත් පිළිවෙලට නිල ඇදුමක් ඇඳලා හිටියේ. කොන්දොස්තරවරිය හරිම කරුණාවන්ත තැනැත්තියක්. Mo Chit වලට ගාස්තුව වුනේ එක්කෙනෙක්ට බාත් 30ක්. ආසන්න වශයෙන් රුපියල් 300ක් විතර.

    16.jpg


    ටිකට් කඩන මැෂින් එක බටයක් වගේ අමුතු ගැජට් එකක්. ඔය උපකරණේ ලංකාවේ CTB බස් වල ඒ දවස් වල පාවිච්චි කළා කියලා පොඩි මතකයක් තියනවා. කොහොමත් විනාඩි කීපයක් ඇතුලත ඉතා කඩිසරව ටිකට් කඩන වැඩේ කරලා ඉවර කළා.

    17.jpg


    පැය බාගයක් විතර යනකොට අපි බස් නැවතුමට ආවා. මෙතනින් ටිකට් එකක් අරගෙන සැලසුම් වලට අනුව යන ගමනාන්තය තීරණය කරගන්න පුළුවන්

    18.jpg


    හොදටම බඩගිණියි. කන්න සෙට් වෙන තැනක් තිබ්බෙත් නෑ. කොහොමහරි ආච්චි කෙනෙක් කරත්තයක කෑම ජාති අරගෙන. අපි ගත්තේ කෙසෙල් කොලේ ඔතලා තිබ්බ එක. ස්ටිකි රයිස් උඩට පැණි පොල් දාලා වගේ . එකක් රුපියල් 70.

    19.jpg



    අද්දැකීම් කියන ඒවා එකිනෙකාට වෙනස්. හැබැයි මට තායිලන්ත ජාතිකයෝ දැනුණේ සුහදශීලී ආගන්තුක සත්කාර වලින් ඉහල මිනිසුන් විදිහට. ඔහොම තමයි අපි තායි චාරිකාව පටන්ගත්තේ. පුලුවන් විදිහට මගතොට හම්බුණ මිනිස්සු එක්ක කතා කළා. භාෂාව නොදන්නා විට අංගචලනයෙන් පවා. සමහර වෙලාවට භාෂා පරිවර්තන ඇප්. කොහොමහරි සුන්දර කාලයක් ගතකරන්න පුලුවන් වුනා.

    DSC00071.JPG


    DSC00080.JPG


    DSC00090.JPG


    DSC00091.JPG


    සවිස්තර තොරතුරු සමඟ මීළඟ කොටසින් හමුවෙමු. කලින් කොටසට ප්‍රසාදය අප්‍රසාදය දෙකම මිශ්‍ර ප්‍රතිචාර තිබුණා කොහොම උනත් මට දැණුන සහ මාගේ විදිහට ගමනේ විස්තර දාන්නම්. හැමෝටම සුබ දවසක්.
     

    Attachments

    • DSC00085.JPG
      DSC00085.JPG
      667.5 KB · Views: 51

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ela mchn. 2015 wage deparak gihin awa. ee dws wala nm bhath ekk 3-4 LKR wage une. aye lagadi yanna asawak tiyenwa. tickets gatta vidiya poddak dpn mchn pluwan nm.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    badu gahana nathuwa rate lassana balanna yanwa nam niyama trip eka.,

    anik wisthrath danna

    waysaka kenek ekka yanwa nam expect karanna puluwan dewaluth poddak oyage pov eken kiyanna,
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    supiri bn. digatama danna. oyata me genuine feel wena widiyatama liyanna. :love2::love2:
    'samahara aya dala thibba nikan first flight eka wage' ehema adahas, mama nam kiyanne first flight unath 100 flight unath genuine oyata feel una widiyata, oyage style ekatama post eka danna. ethakota thama gathiya, wenasa kiyawana kenatath danenawa.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ත්‍රෙඩ් එක දැක්කම යන්ඩ ආස හිතුනා. ටෝටල් බජට් එක කීයක් විතර උනාද?