තායි ඇල හා හම්බන්තොට වරාය

මරුසිරා;21014808 said:
අපි අද ලතවෙනවා අපි නිදහස් වෙලත් අවුරුදු 68 වෙලත් තාම 3 වැනි ලෝකේ දුප්පත් රටක්
අපෙන් පස්සේ මෙරටේ පරම්පරාව කවද හරි අපිට සාප කරවී ඉතුරුවෙලා තිබ්බ ටිකත් කාල රටත් විනාස කළා කියල :(
ඒ ලතවිල්ලෙනුයි සාපෙනුයි බේරෙන්න පුළුවන් රතු මිරිස් රටම වර්ජනය කරන තැනට පත් කළොත් :) , හරි සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නේ. :yes: