යාත්‍රාවක් වරායකට එන, යන හැටි 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    tfs mchn. ethakota umbe job role eken mokakda methanadi wenne kiyala tikak explain karapanko
    එන යාත්‍රාව අනුව වෙනස්.
    බහලුම් නැවක්නම් loading/unloading වගේම balance කරන වැඩ ටික කරන්න ඕන. Reefer බලන්න ඕන. DG බලන්න ඕන. Lashing බලන්න ඕන.
    bulk වල එනවා කොච්චි පෙට්ටි, එහෙම ආවම hatch එකෙන් පෙට්ටි උස්සන විදිය, crane තියන්න ඕන විදිය, බර, උස්සන කොණ එහෙම තිතට බලලා කියන්න ඕන. සරලව එහෙමයි. නැව එද්දී ඉන්නත් ඕන, යනකන් බලන් ඉන්නත් ඕන.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    Bump, ela post eka.

    නැවේ bond එක මුද්‍රා තියනවා

    Me scene eka mokak da ban ? a kiyanne nawe badu eliyata aran yanna bari wennada ?🤔
    ඉන්න ඉහල නිලදාරින්ට සමාගමෙන් දෙනවා අරක්කු, සිගරට් සැහෙන්න.
    ඒ ටික සරලව තියෙන්නේ ඔය බොන්ඩ් එකේ. රේගුවේ පොර නැග්ග ගමන් ඕක සිල් කරනවා. කරන්නේ නිකම්ම නෙමේ.
    අරක්කු බෝතල් දෙක තුනක් සහ සිගරට් කටෝන් තුන හතරක් බැග් එකේ දාගෙන. අපිට නැහැ ඉතින්. ෆිට් කපිත්තෙක් සෙට් උනොත් පොර කලින් අපිට අරන් තියනව වෙනම.
     
    Last edited:

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    ඉන්න ඉහල නිලදාරින්ට සමාගමෙන් දෙනවා අරක්කු, සිගරට් සැහෙන්න.
    ඒ ටික සරලව තියෙන්නේ ඔය බොන්ඩ් එකේ. රේගුවේ පොර නැග්ග ගමන් ඕක සිල් කරනවා. කරන්නේ නිකම්ම නෙමේ.
    අරක්කු බෝතල් දෙක තුනක් සහ සිගරට් කටෝන් තුන හතරක් බැග් එකේ දාගෙන. අපිට නැහැ ඉතින්. ෆිට් කපිත්තෙක් සෙට් උනොත් පොර කලින් අපිට අරන් තියනව වෙනම.
    ela ela ban. ammo munta nagina nagina nawen badu hambenawa athine ban.mun honda match ekak gahanawa athi a tiken :D
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    patta machan

    මචන් නැවු වල තියනවා නේ පත කේබල්. ඕව ගන්න විදිහක් උබ දන්නේ නැද්ද. අයින් කරන ඒවා වගේ හරි. එළියේ විකුනනවා කියල අහල තියනවා.
    ------ Post added on Oct 2, 2022 at 5:26 PM
    අරං දෙන්නම්. තබ නේ.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අරං දෙන්නම්. තබ නේ.

    නැහැ මචන් තඹ නෙමෙයි . හොද හයිය කේබල්. ඇලුමිනියම් ද දන්නේ නෑ. ගස් එහෙම අදින්න ගන්නෙත් ඔය කේබල් වල කම්බි ලෙහළලු. මම දැක්ක ලේපු නැති එකක්. සුපිරි හයිය. winch වලට එන කේබල් වගේ.