Most ships are now dry, no hard liquor allowed.ඉන්න ඉහල නිලදාරින්ට සමාගමෙන් දෙනවා අරක්කු, සිගරට් සැහෙන්න.
ඒ ටික සරලව තියෙන්නේ ඔය බොන්ඩ් එකේ. රේගුවේ පොර නැග්ග ගමන් ඕක සිල් කරනවා. කරන්නේ නිකම්ම නෙමේ.
අරක්කු බෝතල් දෙක තුනක් සහ සිගරට් කටෝන් තුන හතරක් බැග් එකේ දාගෙන. අපිට නැහැ ඉතින්. ෆිට් කපිත්තෙක් සෙට් උනොත් පොර කලින් අපිට අරන් තියනව වෙනම.
Anyway any crew member is allowed to buy from bonded store not only senior ranks.
