අනේ නැහැ මචන්.පට්ට පෝස්ටුව සනා.... ඇත්ත කියපන්. උඹ නැවක වැඩ කලා නේද??![]()
බහින්න බැ වගේ හිතිලම නැද්ද කියපන් හා..අනේ නැහැ මචන්.
නවත්තන නැවට නැගලා, මතක් කරලා පිටවෙන්න කලින් බහිනවා.![]()
එල එල... මතක ඇතුව පිටවෙන්න කලින් බහින්නෝනේ ඈ..අනේ නැහැ මචන්.
නවත්තන නැවට නැගලා, මතක් කරලා පිටවෙන්න කලින් බහිනවා.![]()
එහෙම හිතුනත් බහින්න ඕන මචෝ.බහින්න බැ වගේ හිතිලම නැද්ද කියපන් හා..
අනේ නැහැ මචන්.
නවත්තන නැවට නැගලා, මතක් කරලා පිටවෙන්න කලින් බහිනවා.![]()

වරාය ආශ්‍රිතව ගොඩක් වෙන්නේ පරණ විදියට තමයි. නමුත් warehouse වගේ පැති වල හොද දියුණුවක් තියෙනවා.thanks machan !
mata hithenne loke anith fields walata saapekshawa mee industry eka lokuwata diyunu wela na wage ne. thaama godakma man power wage use wenne.
උඩින් බලද්දි පේන්නෙ නම් man power කියලාthanks machan !
mata hithenne loke anith fields walata saapekshawa mee industry eka lokuwata diyunu wela na wage ne. thaama godakma man power wage use wenne.
ඉස්සර, ජොබට ආපු කාලේ කොළ 40ක් විතර තියාගෙන නැව බැලන්ස් කරනවා.උඩින් බලද්දි පේන්නෙ නම් man power කියලා
ඕවා ඇතුලෙ සෑහෙන tec තියෙනවා![]()