ඔව් මූ ගැන කවුරුත් කතා කලෙත් නෑ. මූ හිතුවා මූ ගියාම හැමෝම දුක් වෙයි කියලා. නිකන් චා උනාද මන්දාBoru baila ban..mu hithuwe api meya nathuwa elakiri eka wahala api meya ekka enna peraharakin yai kiyala...hikiz muu dawas dekak 3k baluwa hari giye na
sinhaya balla wela ayeth awa....
onna okalu une
![]()

ඔව්. ඒවුනාට යනවා කියලා ඉක්මනටම ආපු එකනම් හරි වැරදිඑතකොට ආසයිද?![]()

ඔව් මූ ගැන කවුරුත් කතා කලෙත් නෑ. මූ හිතුවා මූ ගියාම හැමෝම දුක් වෙයි කියලා. නිකන් චා උනාද මන්දා![]()


ඔව්. ඒවුනාට යනවා කියලා ඉක්මනටම ආපු එකනම් හරි වැරදි![]()


හක් හක්. දාපන් දාපන්. මම කියපු කතාවක් නෙමෙයිනේඔටු සීන් එක පටි රෝල් කරන්නද ?? උඹ බයිට් වගේද? කෙසෙල් ගෙඩියක් දෙන්නද ඔබා ගන්න![]()

තාවකාලික කියන්නෙ තාවකාලික බන්..මගේ වැඩ ටික අහවරයි..මම ආවා.. උඹත් බයිට් වුනාද අනිත් සමහරක් වගේ..![]()

කවද්ද කොහේදිද, මේ දවස්වල බක්කරේ නම් මාව බෑන් කරවනවා කිව්වා. මමත් වැඩිය ek ආවේ නෑ බන්.කවද්ද කොහේදිද, මේ දවස්වල බක්කරේ නම් මාව බෑන් කරවනවා කිව්වා. මමත් වැඩිය ek ආවේ නෑ බන්.

මූට අර ටැග් එකක් දාපු කේස් එකටනේ, යකෝ.... ඕවා ගනන්ගන්න එපා



mokadda seen eka ?
yanna epo hitapan ban..joliye imu... umbala giyama wedawa bite karanne kawda ?![]()

