ow ecchara ganan na.අරූට බර ගානක් ගෙවන්න වෙයි වගේ![]()
ඒ ලබ්බටද. කඩේ එකා දැන ගන්න එපැයි කැඩෙන්නෙ නැති විදියට උගේ කඩේ බඩු තියන්න. හරිනන් කඩේ අයිතිකාරයට නඩු දාන්න පුළුවන් අරූටඅරූට බර ගානක් ගෙවන්න වෙයි වගේ![]()
කඩේ අයිතිකාරයා කිව්වෙ නෑනෙ අරූට ජැක් එකක් ගහගන්න කියල.ඒ ලබ්බටද. කඩේ එකා දැන ගන්න එපැයි කැඩෙන්නෙ නැති විදියට උගේ කඩේ බඩු තියන්න. හරිනන් කඩේ අයිතිකාරයට නඩු දාන්න පුළුවන් අරූට
ඇයි ඉතිං එහෙම ඉන්නේ? උඹ තඩියෙක්ද? තඩියෝ තමයි ඇඟ බර හින්දා මුක්කු ගහන්නේ?අඩෝ පව් බන් අරූ. මමත් ඔහොම ඉන්නවා වෙලාවකට.![]()
නෑ බන් මම පොඩි ශරීරයක් හිමි ඇත්තෙක්.ඇයි ඉතිං එහෙම ඉන්නේ? උඹ තඩියෙක්ද? තඩියෝ තමයි ඇඟ බර හින්දා මුක්කු ගහන්නේ?
පොඩි එකෙක් එල්ලුනානම් ඩැමෙජ් එකක් වෙන්නත් තිබුන පොඩි එකාටකඩේ එකත් වැරදියි ඉතින් අටවපු රාක්කෙක ඔව්ව store කරල තියන් නෑ කැඩෙන බිදෙන දේවල්..

බස්වල සුදු යකඩ තොරොම්බල් අයින් කරන්න්ඩ කියන්නෙ අනතුරක් උනොත් හානිය අවම කරන්නනේ. එහෙම බැලුවොත් බස් අයිතිකාරයා කීවොත් මන් කීවෙ නෑනේ හප්පන්න කියලාකඩේ අයිතිකාරයා කිව්වෙ නෑනෙ අරූට ජැක් එකක් ගහගන්න කියල.
අඩේහ්.. ඒක වෙනයි මේක වෙනයිනේබස්වල සුදු යකඩ තොරොම්බල් අයින් කරන්න්ඩ කියන්නෙ අනතුරක් උනොත් හානිය අවම කරන්නනේ. එහෙම බැලුවොත් බස් අයිතිකාරයා කීවොත් මන් කීවෙ නෑනේ හප්පන්න කියලා කීවොත්