AliExpress එකෙන් courier services හරහා බෙදන බඩු අවුලක් නැතුව එනව, නමුත් ගොඩක් Free shipping දාපු සාමාන්‍ය තැපෑලෙන් එන බඩු පරක්කුයි.
ලියුම් බෙදන කෙනා ගිය සතියේ හම්බෙලා මම කිව්වා Parcels ඇති ගෙනත් දෙන්න කියල, මිනිහ කිව්වා Parcels තිබුනා ඒත් පොතට enter කරල නැහැ කිව්වා, මම පොරට කිව්වා එහෙනම් පොතට enter කරල හෙට ගෙනත් දෙන්න කියල.
ඒ දකවා ආවේ නැති Parcels 5න් 2ක් පහුවෙනිදා ගෙනත් දුන්නා.
ඒකෙන්ම තේරෙනවා parcels ආවත් පැත්තකට දාල තියෙනව බෙදන්නෙ නැතුව.
එදායින් පස්සෙ ලියුම් බෙදන බුවා හම්බුනේ නැති නිසා අද post office එකට call කරල ඇහුව අනික් parcels 3 ගැන.
එතනින් කියනවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් යනවලු රටින් එන parcels බෙදන එකේ ප්‍රශ්නයක් වෙලා, හොරකම් කරපු සිද්ධියක් නිසා AliExpress එකෙන් එන ඒවා බෙදන්නෙ නැහැලු.
මාර කෙළියක්නෙ බං වෙන්නෙ..
උඹලටත් මෙහෙමද කියල පොඩ්ඩක් කතා කරල බලන්න
UPDATE:
උදේ මම කෝල් කරපු නිසා අදාළ තැපැල් කන්තෝරුවේ ප්‍රධානියා (ගෑනු කෙනෙක්) මට ආපහු කෝල් කරා, එයා උදේ කෝල් කලාම කිව්වෙ හොයල බලල කියන්නම් කියල, මම ඇහුව ගෙදර එඩ්රස් එකවත් මගේ නමවත් දන්නෙ නැතුව කොහොමද හොයන්නෙ කියල
, ඊට පස්සෙ ඒ දෙකයි ෆෝන් නම්බර් එකයි ඉල්ලගත්ත.
දවල් කෝල් කරල හෙන ලයින් එකෙන් (නිකන් දිසාපති ලෙවල් එකෙන් හිතාගෙන ඉන්නෙ) "අපේ වර්ජනයක් තියෙනව ඒක නිසා බෙදන්නෙ නැහැ, හෙඩ් ඔෆිස් එකෙන් කියන්නෙ බොරු, එයාලා පාලන අධිකාරියට යටවෙලා ඉන්නෙ, අනික ඔය අලිඑක්ස්ප්‍රස් කියන එකෙන් එවන පාර්සල්වල මුද්දරයක්වත් ගහල නැහැ, එහෙම ඒවා බෙදන ඒක නීති විරෝධියි" කිව්වා
මම ඇහුව එතකොට මේක නීති විරෝධී උනේ අද ඊයේද කියල, ඒකට උත්තර දෙන්නෙ නැතුව වටේ උන්ට ඇහෙන්න ලොකු ලයින් එකෙන් රඟපානවා.
මම අන්තිමට කිව්වා "මිස් කියපු උත්තරේ මම ප්‍රධාන කාර්යාලයට සහ අදාළ පළාත් කාර්යාලයට යවනවා, තනතුරෙන් ඔලුව උදුම්මවගන්න එපා, මනුස්සයෝ වගේ වැඩකරන්න කියල"
ලියුම් බෙදන කෙනා ගිය සතියේ හම්බෙලා මම කිව්වා Parcels ඇති ගෙනත් දෙන්න කියල, මිනිහ කිව්වා Parcels තිබුනා ඒත් පොතට enter කරල නැහැ කිව්වා, මම පොරට කිව්වා එහෙනම් පොතට enter කරල හෙට ගෙනත් දෙන්න කියල.
ඒ දකවා ආවේ නැති Parcels 5න් 2ක් පහුවෙනිදා ගෙනත් දුන්නා.
ඒකෙන්ම තේරෙනවා parcels ආවත් පැත්තකට දාල තියෙනව බෙදන්නෙ නැතුව.
එදායින් පස්සෙ ලියුම් බෙදන බුවා හම්බුනේ නැති නිසා අද post office එකට call කරල ඇහුව අනික් parcels 3 ගැන.
එතනින් කියනවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් යනවලු රටින් එන parcels බෙදන එකේ ප්‍රශ්නයක් වෙලා, හොරකම් කරපු සිද්ධියක් නිසා AliExpress එකෙන් එන ඒවා බෙදන්නෙ නැහැලු.
මාර කෙළියක්නෙ බං වෙන්නෙ..
උඹලටත් මෙහෙමද කියල පොඩ්ඩක් කතා කරල බලන්න
UPDATE:
උදේ මම කෝල් කරපු නිසා අදාළ තැපැල් කන්තෝරුවේ ප්‍රධානියා (ගෑනු කෙනෙක්) මට ආපහු කෝල් කරා, එයා උදේ කෝල් කලාම කිව්වෙ හොයල බලල කියන්නම් කියල, මම ඇහුව ගෙදර එඩ්රස් එකවත් මගේ නමවත් දන්නෙ නැතුව කොහොමද හොයන්නෙ කියල
, ඊට පස්සෙ ඒ දෙකයි ෆෝන් නම්බර් එකයි ඉල්ලගත්ත.දවල් කෝල් කරල හෙන ලයින් එකෙන් (නිකන් දිසාපති ලෙවල් එකෙන් හිතාගෙන ඉන්නෙ) "අපේ වර්ජනයක් තියෙනව ඒක නිසා බෙදන්නෙ නැහැ, හෙඩ් ඔෆිස් එකෙන් කියන්නෙ බොරු, එයාලා පාලන අධිකාරියට යටවෙලා ඉන්නෙ, අනික ඔය අලිඑක්ස්ප්‍රස් කියන එකෙන් එවන පාර්සල්වල මුද්දරයක්වත් ගහල නැහැ, එහෙම ඒවා බෙදන ඒක නීති විරෝධියි" කිව්වා

Last edited: