යාලුවනේ මගේ පුතාගේ (අවුරුදු 10 ) යාලුවෙක් ඩෙන්මාර්ක් ගිය 2020 දී... ඒ පොඩි එකාගේ උපන්දිනේ එන සතියේ...ඊයේ (21 ජනවාරි))අපි ගිහින් බර්ත්ඩේ කාර්ඩ් එකක් පොස්ට් කළා (ඒජන්සි පොස්ට් ඔෆිස් එකකින්)...
අද ආයෙමත් ඒක අපේ ගෙදරට රිටර්න් කරලා ..(අපි හිටිය නැති නිසා එහා ගෙදරට දීලා ගිහිල්ල)
දන්නා කෙනෙක් කියනවද ඩෙන්මාර්ක් වලට ලියුම් යවන්න බැරිද මේ දවස් වල..?