තැපැල් මෑන්ල බලන් ඉද්දි හමුදාවෙන් parcel අරන් යනව

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major

    What a twist. A few months ago those Jeppo goons pretended to be the saviors of the working class, but now what happened to them?

    1755865372344.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ. සිරිලංකාව සිංගප්පූරුවක් වෙලා තමයි නතර වෙන්නේ
     
    • Haha
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Australian Post wage Thapala currier service ekak kalanam hoda pofit ekak ganna thibba

    මෙච්චර කල් හිටපු කාලකණ්ණින්ට ඕක කරන්න බැරි උනා.
    දැන් මේ ආණ්ඩුව වත් කරයි කියලා හිතෙනවා.

    ඕක හරියට කරොත් තැපෑල්ට ගහන්න පුලුවන් එක කූරියර් සර්විස් එකක් නෑ. මෙහෙත් එහෙමයි මට නං. තාම Australia Post එකේ කූර්යර් සර්විස් එක තරං ඉක්මන් සුපිරි එකක් දැකලා නෑ.

    What a twist. A few months ago those Jeppo goons pretended to be the saviors of the working class, but now what happened to them?

    View attachment 255472

    රිදුනද වර්ජනේ කෙළවෙනව කියල දැක්කම? 😂

    මේ පොන්න, ෆේල් ආණ්ඩුවක් නෙවෙයි බන් කලින් හිටපු ඒව වගේ.
    ------ Post added on Aug 22, 2025 at 6:08 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    මෙච්චර කල් හිටපු කාලකණ්ණින්ට ඕක කරන්න බැරි උනා.
    දැන් මේ ආණ්ඩුව වත් කරයි කියලා හිතෙනවා.

    ඕක හරියට කරොත් තැපෑල්ට ගහන්න පුලුවන් එක කූරියර් සර්විස් එකක් නෑ. මෙහෙත් එහෙමයි මට නං. තාම Australia Post එකේ කූර්යර් සර්විස් එක තරං ඉක්මන් සුපිරි එකක් දැකලා නෑ.
    Sira mama dapu 90% k ma online orders Aus Post eke enne. Patta reliable. Msg or mail eka awoth me time ekata ada enawa kiyala hariyatama enawa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Sira mama dapu 90% k ma online orders Aus Post eke enne. Patta reliable. Msg or mail eka awoth me time ekata ada enawa kiyala hariyatama enawa

    සිරාවට බන් සිරාවට.

    එහෙම උන එකම කූරියර් සර්විස් එක ඕක. අනිත් සමහර ප්‍රයිවට් ලබ්බවල් වලින් හරියට වෙලාවට එන්නෙ නෑ. ආවත් ඔහේ දාලා යනකන් දන්නෙත් නෑ. ඒකට මුන් ඕඩරේ දාන දවසෙම එන දවස කියනවා. එන දවසෙ වෙලාව කියනවා. ඊට කලින් දවසක මිසක් පහුවෙලා එන්නෙත් නෑ. මං ඉන්නෙත් ඈත පළාතක.

    අාණ්ඩුවට බිස්නස් කරන්න බෑ කිය කිය වැලලෙන හිරිකොතේ ෆේල් පොන්නයන්ගෙන් ලෝකෙ දකින, පයිසෙක දෙයක් දන්නෙ නැති සිලි බයි පොන්නයන්ට ටීවි එකෙන් හරි ලෝකෙ මෙහෙම දේවල් ආණ්ඩුවලින් ලාබ ලබමින් කරනව කියල පෙන්නන්න ඕන. මුන්ගෙ නාකි, ලොන්තපෝල් පොන්න හොරුන්ට බැරි උනාට පුලුවන් උන්ට පුලුවන් කියලා.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    තැපෑලෙ වැඩකරන එකෙක් මෙහෙ ඉන්නව කොයි වෙලේ බැලුවත් ත්‍රීවීල් එකේ හයර් දුවනවා. තැපෑලෙන් පඩිය අරන් කරන්නෙ හයර් දුවන එක. ඕකුන් ඇඟිල්ල ගහන්න අකමැති වැඩ කරන වෙලාවෙ පනින්න බැරි නිසා. වේසාවො ටික ඔක්කොම අස්කරල අලුතින් උන්ව ගන්න ඕනෙ.