තැපැල් මෑන්ල බලන් ඉද්දි හමුදාවෙන් parcel අරන් යනව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,963
    113
    DHL කියන්නේ ජර්මනියේ තැපැල් සේවය. ප්ලේන්, වාහන, බිල්ඩින් ලෝකේ පුරා කොච්චර තියෙනවා ද එයාලට. ලංකාවේ තැපෑලේ තියෙන දුර්වල කම් නිසා කූරියර් සමාගම් කොච්චර හම්බ කරනවා ද?
    ලංකාවේ හැම වැදගත් තැනකම ඉතා වටිනා ඉඩම් තියෙනවා. ඔව්වා rent එකට‍ දුන්නත් හම්බ කරන්න පුළුවන්.

    සෞක්‍ය අමාත්‍ංශයේ finger print තියන්න බැරි අයට වෙන job වලට යන්න කියලා අද. අසීමිත OT කෙරුවාව ට මුන් ෂොට දෙනවා. මිනිස්සු කැමති මේ වැඩ වලට.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මෙච්චර කල් හිටපු කාලකණ්ණින්ට ඕක කරන්න බැරි උනා.
    දැන් මේ ආණ්ඩුව වත් කරයි කියලා හිතෙනවා.

    ඕක හරියට කරොත් තැපෑල්ට ගහන්න පුලුවන් එක කූරියර් සර්විස් එකක් නෑ. මෙහෙත් එහෙමයි මට නං. තාම Australia Post එකේ කූර්යර් සර්විස් එක තරං ඉක්මන් සුපිරි එකක් දැකලා නෑ.




    රිදුනද වර්ජනේ කෙළවෙනව කියල දැක්කම? 😂

    මේ පොන්න, ෆේල් ආණ්ඩුවක් නෙවෙයි බන් කලින් හිටපු ඒව වගේ.
    ------ Post added on Aug 22, 2025 at 6:08 PM
    නැත්නම් ඇයි DHL බලපන් ජමන් පොස්ට් නේ කොහොමද world wide ගේමක් නේ ගහන්නේ ....
     
    • Like
    Reactions: shenat

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,572
    1,038
    113
    Negombo paththe thama
    Pohottuwe unda ban working class? 😂😂

    534225177_2569106066769164_9167133873577756415_n.jpg
    muge DHL ekak thiyenne postal newei xD
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,364
    613
    113
    Colombo
    තැපෑලෙ වැඩකරන එකෙක් මෙහෙ ඉන්නව කොයි වෙලේ බැලුවත් ත්‍රීවීල් එකේ හයර් දුවනවා. තැපෑලෙන් පඩිය අරන් කරන්නෙ හයර් දුවන එක. ඕකුන් ඇඟිල්ල ගහන්න අකමැති වැඩ කරන වෙලාවෙ පනින්න බැරි නිසා. වේසාවො ටික ඔක්කොම අස්කරල අලුතින් උන්ව ගන්න ඕනෙ.
    meheth ohomamai
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Onima nam ude awilla agilla thiyala gedara gihin apahu 5ta awilla thiyannath puluwan. OT Ganna gana adu wena nisa wenna oni adanne mehema