Parcel අරන් ගියොත් වැඩේ චොර වෙනවනෙ. බලන්නකො නටන නැටුම. පව් වැඩේ.
Good move by GOVWhat a twist. A few months ago those Jeppo goons pretended to be the saviors of the working class, but now what happened to them?
View attachment 255472
Pohottuwe unda ban working class?What a twist. A few months ago those Jeppo goons pretended to be the saviors of the working class, but now what happened to them?
GMOA eka tath Army damu
Railway eketath damu..
Australian Post wage Thapala currier service ekak kalanam hoda pofit ekak ganna thibba
What a twist. A few months ago those Jeppo goons pretended to be the saviors of the working class, but now what happened to them?
View attachment 255472
Sira mama dapu 90% k ma online orders Aus Post eke enne. Patta reliable. Msg or mail eka awoth me time ekata ada enawa kiyala hariyatama enawaමෙච්චර කල් හිටපු කාලකණ්ණින්ට ඕක කරන්න බැරි උනා.
දැන් මේ ආණ්ඩුව වත් කරයි කියලා හිතෙනවා.
ඕක හරියට කරොත් තැපෑල්ට ගහන්න පුලුවන් එක කූරියර් සර්විස් එකක් නෑ. මෙහෙත් එහෙමයි මට නං. තාම Australia Post එකේ කූර්යර් සර්විස් එක තරං ඉක්මන් සුපිරි එකක් දැකලා නෑ.
Sira mama dapu 90% k ma online orders Aus Post eke enne. Patta reliable. Msg or mail eka awoth me time ekata ada enawa kiyala hariyatama enawa