තැපැල් වර්ජනය දිගටම ඇදෙයි වගේ 🫤

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    සේරම අස්කරලා හමුදාව යෙදෙවුවොත් ..??
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    අපේ පැත්තේ තැපැල් එකේ හෙන ඔලුවෙන් ඉන්නේ..තැපෑලේ අඩුම තරමින් බඩුවක් පැක් කරගන්න සෙලෝටේප් එකක් නැහැ. ඊට එහා පැත්තේ කඩෙන් තමා ගත්තේ 250/= කුත් දීලා.

    ...මගේ ගෙදරට එන හැම ලියුමක්ම post office ඇවිත් ගන්න කියලා තමයි මට කියන්නේ . මම දවසක් හොදටම බැන්නා. කිව්වා. මම මේක නීතිමය පියවර ගන්නවා කියලා. විනාඩි යක් ගියේ නෑ. එවෙලම පෝස්ට්මන් ඇවිත් ලියුම දීලා ගියේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113

    හෙල්ත් සෙක්ටර් එකයි පෝස්ටල් සෙක්ටර් එකයි කම්පෙයා කරන්න තරම් ඇයි බන් මේ මින්ස්සු මෙච්චර මුග්ධ
     
    • Like
    Reactions: shenat

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    ඕකුන්ව ජොබ් එකෙන් අයින් කරන්න යන්නෙ ,හොද වැඩේ ඕකුන්ට.
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    "ගූ පාර්සල් යවන්න ඕන තැපැල් කරලා. ලංකාවේ හැම ලියුම් පෙට්ටියකටම මිනිස්සු එකතු වෙලා ගූ දාන්න ඕන."

    -සුනිල් හඳුන්නෙත්ති
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    "ගූ පාර්සල් යවන්න ඕන තැපැල් කරලා. ලංකාවේ හැම ලියුම් පෙට්ටියකටම මිනිස්සු එකතු වෙලා ගූ දාන්න ඕන."

    -සුනිල් හඳුන්නෙත්ති
    එච්චර ගූ කොහෙන්ද? කන්නත් නැතුව මිනිස්සුන්ට
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,336
    113
    හෙළයො හොරු කියන්න තවත් මොනවාද ශාක්ශි ඔනෙ

    Finger print scanners, cctv danna ba hospitals, any gov office, post office, customs hama thanama. Hora kama ange thiyenne hela baudhdha rate
     
    • Like
    Reactions: max_pain