බ්‍රෝ VPP ක්‍රමයට කොහොමද තැපැලෙන් බඩු යවන්නෙ?
ඒකට ආපහු මට රිසීවර්ගෙන් සල්ලි එන්න ඕන නම් කොහොමද ගන්නෙ?
ඒකට ආපහු මට රිසීවර්ගෙන් සල්ලි එන්න ඕන නම් කොහොමද ගන්නෙ?
දෙන්න ඕන ඩීටේස්ල් මොනව ද?Vpp දන්නෙ නෑ. සාමාන්‍ය තැපෑලෙ යවල තියෙනව. උන් ඉස්සරහ පාර්සල් කරන්න ඕනෙ. කැඩෙන බිදෙන බඩු යවන්න බෑ.
දෙන්න ඕන ඩීටේස්ල් මොනව ද?
ලොකු දෙයක් නෙමෙයි පොත් කීපයක්.අපේ නමයි එඩ්රස් එකයි, යවන තැන නමයි එඩ්රස් විතරයි.
අපිට නොම්බරයක් දෙනව. හදිස්සියෙ පාර්සලේ යවන කෙනාට ගන්න බැරිවුනොත් ඒ අංකෙන් තමයි බඩුව හොයාගන්න පුලුවන් වෙන්නෙ.
බර සීමාවක් තියෙනව හරියට මතක නෑ. ලොකු දෙයක්නම් කෝච්චියෙන් යවන්න .
ලොකු දෙයක් නෙමෙයි පොත් කීපයක්.
අපි ගාස්තුවක් දෙන්න ඕන ද ඒකට?
මුද්දර ගාස්තුව කීයක් වගේ ද ඒකට?
වේස ගෑනි වගේ ඕප දූප හොයන්නෙ ඇයි උබ?hariyata details dapan ban.
kohatada??
weight eka?
size eka?
mona wage books da???
Athe thiyagena yawapan, athule yawala windawanna wei.කොහොමද බඩු යවන්නෙ
වේස ගෑනි වගේ ඕප දූප හොයන්නෙ ඇයි උබ?
යකෝ මේව මේකෙ දාන්න ඕන නෑනෙ![]()
මුද්දර ගාස්තුව කීය ද බං සාමාන්‍යයෙන් කිලෝ එකකට වගේ?ලොකු සීන් එකක් නෑ, ගිහින් අහපන් කොහොමද යවන්නේ කියලා? උන් කවරෙක දාලා ගෙනාවාට පස්සේ එතන කිරල උඹට කියනවා අලවන්න ඕනේ මුද්දර ගාස්තු, ඒක ගෙවලා එන්න තියෙන්නේ. හැබැයි උඹට සල්ලි ගන්න කියන්න බෑ.
ඇයි බං ඒKuppa service ban
Unge hena regulasi ban baduwak yawanna giyama. Anika service piliwelak nha.මුද්දර ගාස්තුව කීය ද බං සාමාන්‍යයෙන් කිලෝ එකකට වගේ?
ඇයි බං ඒ
------ Post added on Apr 11, 2021 at 12:29 PM