තැපෑලෙන් බඩු යවල තියෙද

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    බ්‍රෝ VPP ක්‍රමයට කොහොමද තැපැලෙන් බඩු යවන්නෙ?
    ඒකට ආපහු මට රිසීවර්ගෙන් සල්ලි එන්න ඕන නම් කොහොමද ගන්නෙ?
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Vpp දන්නෙ නෑ. සාමාන්‍ය තැපෑලෙ යවල තියෙනව. උන් ඉස්සරහ පාර්සල් කරන්න ඕනෙ. කැඩෙන බිදෙන බඩු යවන්න බෑ.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Vpp දන්නෙ නෑ. සාමාන්‍ය තැපෑලෙ යවල තියෙනව. උන් ඉස්සරහ පාර්සල් කරන්න ඕනෙ. කැඩෙන බිදෙන බඩු යවන්න බෑ.
    දෙන්න ඕන ඩීටේස්ල් මොනව ද?
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දෙන්න ඕන ඩීටේස්ල් මොනව ද?

    අපේ නමයි එඩ්‍රස් එකයි, යවන තැන නමයි එඩ්‍රස් විතරයි.

    අපිට නොම්බරයක් දෙනව. හදිස්සියෙ පාර්සලේ යවන කෙනාට ගන්න බැරිවුනොත් ඒ අංකෙන් තමයි බඩුව හොයාගන්න පුලුවන් වෙන්නෙ.

    බර සීමාවක් තියෙනව හරියට මතක නෑ. ලොකු දෙයක්නම් කෝච්චියෙන් යවන්න .
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අපේ නමයි එඩ්‍රස් එකයි, යවන තැන නමයි එඩ්‍රස් විතරයි.

    අපිට නොම්බරයක් දෙනව. හදිස්සියෙ පාර්සලේ යවන කෙනාට ගන්න බැරිවුනොත් ඒ අංකෙන් තමයි බඩුව හොයාගන්න පුලුවන් වෙන්නෙ.

    බර සීමාවක් තියෙනව හරියට මතක නෑ. ලොකු දෙයක්නම් කෝච්චියෙන් යවන්න .
    ලොකු දෙයක් නෙමෙයි පොත් කීපයක්.
    අපි ගාස්තුවක් දෙන්න ඕන ද ඒකට?
    මුද්දර ගාස්තුව කීයක් වගේ ද ඒකට?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලොකු දෙයක් නෙමෙයි පොත් කීපයක්.
    අපි ගාස්තුවක් දෙන්න ඕන ද ඒකට?
    මුද්දර ගාස්තුව කීයක් වගේ ද ඒකට?

    hariyata details dapan ban.

    kohatada??
    weight eka?
    size eka?

    mona wage books da???
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    hariyata details dapan ban.

    kohatada??
    weight eka?
    size eka?

    mona wage books da???
    වේස ගෑනි වගේ ඕප දූප හොයන්නෙ ඇයි උබ?
    යකෝ මේව මේකෙ දාන්න ඕන නෑනෙ😂
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ලොකු සීන් එකක් නෑ, ගිහින් අහපන් කොහොමද යවන්නේ කියලා? උන් කවරෙක දාලා ගෙනාවාට පස්සේ එතන කිරල උඹට කියනවා අලවන්න ඕනේ මුද්දර ගාස්තු, ඒක ගෙවලා එන්න තියෙන්නේ. හැබැයි උඹට සල්ලි ගන්න කියන්න බෑ.
     
    • Like
    • Love
    Reactions: NRTG and rckdck

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වේස ගෑනි වගේ ඕප දූප හොයන්නෙ ඇයි උබ?
    යකෝ මේව මේකෙ දාන්න ඕන නෑනෙ😂

    wesawo help ekak karanna haduwe, hariyata details PM hari karapan.
    ape genita kiyala arrange karala dennam aduwata.
    details nathuwa kohomada
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    හෙන පැකේ ලයින් පොස්ට් ඔෆිස් වල ගෑනුන්ගේ.
     
    • Like
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ලොකු සීන් එකක් නෑ, ගිහින් අහපන් කොහොමද යවන්නේ කියලා? උන් කවරෙක දාලා ගෙනාවාට පස්සේ එතන කිරල උඹට කියනවා අලවන්න ඕනේ මුද්දර ගාස්තු, ඒක ගෙවලා එන්න තියෙන්නේ. හැබැයි උඹට සල්ලි ගන්න කියන්න බෑ.
    මුද්දර ගාස්තුව කීය ද බං සාමාන්‍යයෙන් කිලෝ එකකට වගේ?

    Kuppa service ban
    ඇයි බං ඒ
    ------ Post added on Apr 11, 2021 at 12:29 PM
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මුද්දර ගාස්තුව කීය ද බං සාමාන්‍යයෙන් කිලෝ එකකට වගේ?

    ඇයි බං ඒ
    ------ Post added on Apr 11, 2021 at 12:29 PM
    Unge hena regulasi ban baduwak yawanna giyama. Anika service piliwelak nha.
    Anika vpp nam man danne nha cod da una kiyanne. Private couriers Haraha Karanna puluwan
     
    • Like
    Reactions: rckdck