තැඹිලි-වයින් ගෙදරදීම හදමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක නෙමේ මම උබලට තැබිලි වලින් විස්කි ගන්න හැටි කියලා දෙන්නද? රෙඩ් ලේබල්, ඕල්ඩ් කෙග් ඉදන් ඕනේ ෆ්ලේවර් එකකින් සප්පායන් වෙන්න පුලුවන්. හැබැයි මේකට ඔය වයින් හදනවා වගේ තැබිලි වල්ලක් දෙකක් මදි. හොද තැබිලි ගෙඩිටිකක් වැඩිපුර ඕනේ, හැබැයි වැඩේට ඔච්චර කල් යන්නේ නෑ. කම්මැලි නොවී කලොත් පැය ගානකින් පුලුවන්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    රත්තරං;15659168 said:
    ඒක නෙමේ මම උබලට තැබිලි වලින් විස්කි ගන්න හැටි කියලා දෙන්නද? රෙඩ් ලේබල්, ඕල්ඩ් කෙග් ඉදන් ඕනේ ෆ්ලේවර් එකකින් සප්පායන් වෙන්න පුලුවන්. හැබැයි මේකට ඔය වයින් හදනවා වගේ තැබිලි වල්ලක් දෙකක් මදි. හොද තැබිලි ගෙඩිටිකක් වැඩිපුර ඕනේ, හැබැයි වැඩේට ඔච්චර කල් යන්නේ නෑ. කම්මැලි නොවී කලොත් පැය ගානකින් පුලුවන්

    :eek::nerd:

    කියමු බලන්න
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    තැඹිලි වයිනුත් ටිකක් සැරයි නේද.? මම ආසම ලොවි වයින් වලට.. හැබැයි ඇඹුලයි ටිකක්. ළඟදි දවසක රට ඉන්න යාලුවෙක් ආපු වෙලේක ගෙනත් දුන්නා මිදි වයින් එකක්.. ඌ නම් කිව්වේ රතු මිදි කකුලෙන් පාගලා හදන එකක කියලා.. ඒක බොන්න බෑ බං.. වදිනව නහුතෙටම.. Good Post TFS..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :eek::nerd:

    කියමු බලන්න

    ඔය වයින් හදන්න වගේ මුට්ටි වල පල් කරන්නත් ඕනේ නෑ මචන්.පොල් වලිනුත් පුලුවන් මචන්.. මගේ යාලුවෙක් ආනමාලු පාවිච්චි කරලත් කලා මචන්. හොදට තිබ්බා
     
    Last edited:

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    රත්තරං;15659196 said:
    ඔය වයින් හදන්න වගේ මුට්ටි වල පල් කරන්නත් ඕනේ නෑ මචන්.පොල් වලිනුත් පුලුවන් මචන්.. මගේ යාලුවෙක් ආනමාලු පාවිච්චි කරලත් කලා මචන්. හොදට තිබ්බා

    මටත් තේරුණා වැඩේ
    කොහොමත් එකයි දෙකෙන්ම යන්නේ පොලෝසි........:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් තේරුණා වැඩේ
    කොහොමත් එකයි දෙකෙන්ම යන්නේ පොලෝසි........:lol::lol:

    පොලිසියන්න කසිප්පු පෙරන්නේ නෑනේ මචන්.... කිසිම නීති විරෝදී ක්‍රමේකට නෙමේ විස්කි ලබාගන්නේ

    වාශ්පකිරිලි, පල් කිරිලි, ගින්දර දැමිලි මොකුත් නෑ මචන්
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රත්තරං;15659237 said:

    විස්කි ගැන පොස්ට් එක දැකලා ආවෙ අඩෙ ත්‍රෙඩ් එකක් දාපන් විස්කි නොවුනට කමක් නැහැ විස්කි වගෙ 30%ක් වත් හරියනවානම් එලනෙ:):cool:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    රත්තරං;15659237 said:
    පොලිසියන්න කසිප්පු පෙරන්නේ නෑනේ මචන්.... කිසිම නීති විරෝදී ක්‍රමේකට නෙමේ විස්කි ලබාගන්නේ

    වාශ්පකිරිලි, පල් කිරිලි, ගින්දර දැමිලි මොකුත් නෑ මචන්
    ගල් කිරිල්ලේනුත් පුළුවන්නේ ...........;);)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;15659168 said:
    ඒක නෙමේ මම උබලට තැබිලි වලින් විස්කි ගන්න හැටි කියලා දෙන්නද? රෙඩ් ලේබල්, ඕල්ඩ් කෙග් ඉදන් ඕනේ ෆ්ලේවර් එකකින් සප්පායන් වෙන්න පුලුවන්. හැබැයි මේකට ඔය වයින් හදනවා වගේ තැබිලි වල්ලක් දෙකක් මදි. හොද තැබිලි ගෙඩිටිකක් වැඩිපුර ඕනේ, හැබැයි වැඩේට ඔච්චර කල් යන්නේ නෑ. කම්මැලි නොවී කලොත් පැය ගානකින් පුලුවන්

    අම්මපා කියපන් ලොවෙත් නැ නේ:shocked::shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;15659168 said:
    ඒක නෙමේ මම උබලට තැබිලි වලින් විස්කි ගන්න හැටි කියලා දෙන්නද? රෙඩ් ලේබල්, ඕල්ඩ් කෙග් ඉදන් ඕනේ ෆ්ලේවර් එකකින් සප්පායන් වෙන්න පුලුවන්. හැබැයි මේකට ඔය වයින් හදනවා වගේ තැබිලි වල්ලක් දෙකක් මදි. හොද තැබිලි ගෙඩිටිකක් වැඩිපුර ඕනේ, හැබැයි වැඩේට ඔච්චර කල් යන්නේ නෑ. කම්මැලි නොවී කලොත් පැය ගානකින් පුලුවන්
    ඔච්චර අගේ කරන්නේ නැතුව දාපන්කෝ......මේ පොලොස්කොටෝරුවගේ මගුල දවස් ගානක් පල් වෙන හැටි බලන් ඉඳලම එපාවෙලා ඉන්නේ.........:baffled::baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: urajdrlk

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔච්චර අගේ කරන්නේ නැතුව දාපන්කෝ......මේ පොලොස්කොටෝරුවගේ මගුල දවස් ගානක් පල් වෙන හැටි බලන් ඉඳලම එපාවෙලා ඉන්නේ.........:baffled::baffled::baffled::baffled:
    :lol::lol::(:(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;15659237 said:
    පොලිසියන්න කසිප්පු පෙරන්නේ නෑනේ මචන්.... කිසිම නීති විරෝදී ක්‍රමේකට නෙමේ විස්කි ලබාගන්නේ

    වාශ්පකිරිලි, පල් කිරිලි, ගින්දර දැමිලි මොකුත් නෑ මචන්

    :confused:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරන් කරයා මොකක් හරි කුප්ප කතාවක් කියන්න යන්නේ:eek::eek::eek::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;15659168 said:
    ඒක නෙමේ මම උබලට තැබිලි වලින් විස්කි ගන්න හැටි කියලා දෙන්නද? රෙඩ් ලේබල්, ඕල්ඩ් කෙග් ඉදන් ඕනේ ෆ්ලේවර් එකකින් සප්පායන් වෙන්න පුලුවන්. හැබැයි මේකට ඔය වයින් හදනවා වගේ තැබිලි වල්ලක් දෙකක් මදි. හොද තැබිලි ගෙඩිටිකක් වැඩිපුර ඕනේ, හැබැයි වැඩේට ඔච්චර කල් යන්නේ නෑ. කම්මැලි නොවී කලොත් පැය ගානකින් පුලුවන්

    උබ කියන්නේ ටවුන් එකට ගිහින් තැබිලි විකුනලා බාර් එකට යන්න කියලද:lol::lol::eek::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරන් කරයා මොකක් හරි කුප්ප කතාවක් කියන්න යන්නේ:eek::eek::eek::dull:
    ඔව් බන්..... ඌ කුප්ප කතා කි‍යන්න ගත්තම සචි‍යටත් අන්ත‍යි.......:oo::oo::oo:

    ශික් ඕ‍යි......මදැ‍යි ගෙදරදි විස්කි ටිකක් හදාගන්න හිටි‍යා........:dull::dull::growl::growl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ කියන්නේ ටවුන් එකට ගිහින් තැබිලි විකුනලා බාර් එකට යන්න කියලද:lol::lol::eek::dull:
    :lol:
    ඔව් බන්..... ඌ කුප්ප කතා කි‍යන්න ගත්තම සචි‍යටත් අන්ත‍යි.......:oo::oo::oo:

    ශික් ඕ‍යි......මදැ‍යි ගෙදරදි විස්කි ටිකක් හදාගන්න හිටි‍යා........:dull::dull::growl::growl:
    :lol::(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් බන්..... ඌ කුප්ප කතා කි‍යන්න ගත්තම සචි‍යටත් අන්ත‍යි.......:oo::oo::oo:

    ශික් ඕ‍යි......මදැ‍යි ගෙදරදි විස්කි ටිකක් හදාගන්න හිටි‍යා........:dull::dull::growl::growl:

    මොකක් කරන්නද යමන් දැන් තැබිලි විකුනන්න:lol::lol::lol::dull::dull: