තැඹිලි-වයින් ගෙදරදීම හදමු

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැටෙනකොට කඳුලු ඇහිරිලා.....
    සුවඳ මල් පෙති පරවෙලා ......
    සුවඳ මල් පෙති පරවෙලා......
    වස්සාන සිහිනේ ඇවිලිලා.....
    සුසුමේ තවරා සැගවු සිහිනේ......
    ආදරනීය වස්සානේ............
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,891
    113
    මාත් හදල තියෙනව ... මන් හදපු ඒවායින් බෝතල් භාගයකට වැඩිය තාමත් තියෙනව .. :yes::yes: දැන් නම් පට්ටම පදම .. අවුරුදු 6 ක් වත් ඇති ...:yes: (ඊටත් වඩා පරණද මන්ද) :yes: මාර flavor එකක් දැන් තියෙන්නෙ :yes: ... වතුර පොඩ්ඩක් කලවම් උනාට මුකුත් වෙන්නෙ නෑ බන්, අපි හැදුවෙ භාජනේ කර වෙන්න රත් කරල නෙමෙයි, කල් යනකොට ඕක තැඹිලි වලින් ද හැදුවෙ කියලත් හිතාගන්න බෑ .. පට්ට flavor එකක් තියෙන්නෙ .. ගන්න භාජනේ හොඳට පිරිසිදුවට තියෙන්න ඕනෙ, හැබැයි ඉතින් වතුර වල මොනාහරි තිබුනොත් බඩුම තමයි .. නැත්තන් වෙන වෙන බැක්ටීරියාවෙක් පැටව් දැම්මොත් .. :lol::lol:, මැස්සෙක් වහපු භාජනයක් එහෙම ගත්තොත් සතියක් යනකොට පණුවොත් ඉඳීද දන්නෑ ... :lol::lol::lol: , ගත්ත අනිත් අමුද්‍රව්‍ය නම් ඕවම තමයි ... ඕනෙ නම් හොඳට ඉදුණු වරක කෑල්ලක් දාන්නත් පුළුවන් ... :yes::yes:, මතක ඇතුව සතියකින් පෙරාගනින් ... මම නම් ඕක තුන් හතර පාරක් පෙරුව වගේ මතකයි ... :yes::yes:, මේවා නෙමෙයි වැඩ ... තව ඉතින් වැඩ නම් තියෙනව .. මෙතන කිව්වොත් පොලිසි අල්ලන් යයි ... :lol::lol:
     
    • Wow
    Reactions: urajdrlk

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    One of my aunties knws to make this very well :D it was delicious..... :P
    Happy4.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වැටෙනකොට කඳුලු ඇහිරිලා.....
    සුවඳ මල් පෙති පරවෙලා ......
    සුවඳ මල් පෙති පරවෙලා......
    වස්සාන සිහිනේ ඇවිලිලා.....
    සුසුමේ තවරා සැගවු සිහිනේ......
    ආදරනීය වස්සානේ............
    මෙන්න මුට දැනටමත් වැදිලා :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මාත් හදල තියෙනව ... මන් හදපු ඒවායින් බෝතල් භාගයකට වැඩිය තාමත් තියෙනව .. :yes::yes: දැන් නම් පට්ටම පදම .. අවුරුදු 6 ක් වත් ඇති ...:yes: (ඊටත් වඩා පරණද මන්ද) :yes: මාර flavor එකක් දැන් තියෙන්නෙ :yes: ... වතුර පොඩ්ඩක් කලවම් උනාට මුකුත් වෙන්නෙ නෑ බන්, අපි හැදුවෙ භාජනේ කර වෙන්න රත් කරල නෙමෙයි, කල් යනකොට ඕක තැඹිලි වලින් ද හැදුවෙ කියලත් හිතාගන්න බෑ .. පට්ට flavor එකක් තියෙන්නෙ .. ගන්න භාජනේ හොඳට පිරිසිදුවට තියෙන්න ඕනෙ, හැබැයි ඉතින් වතුර වල මොනාහරි තිබුනොත් බඩුම තමයි .. නැත්තන් වෙන වෙන බැක්ටීරියාවෙක් පැටව් දැම්මොත් .. :lol::lol:, මැස්සෙක් වහපු භාජනයක් එහෙම ගත්තොත් සතියක් යනකොට පණුවොත් ඉඳීද දන්නෑ ... :lol::lol::lol: , ගත්ත අනිත් අමුද්‍රව්‍ය නම් ඕවම තමයි ... ඕනෙ නම් හොඳට ඉදුණු වරක කෑල්ලක් දාන්නත් පුළුවන් ... :yes::yes:, මතක ඇතුව සතියකින් පෙරාගනින් ... මම නම් ඕක තුන් හතර පාරක් පෙරුව වගේ මතකයි ... :yes::yes:, මේවා නෙමෙයි වැඩ ... තව ඉතින් වැඩ නම් තියෙනව .. මෙතන කිව්වොත් පොලිසි අල්ලන් යයි ... :lol::lol:

    ඒ වැඩ පී.එම් කලාට වරදක් නොවේ ටාසන් බාප්පෙ
    :cool::cool:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආ අක්කේ වයින් කාලක් ගහන්න අවා වගේ:D:D මෙවා හොද බඩු හරිය :eek::eek::sorry:
    අක්ක ... යකෝ වැඩිහිටියන්ට ගරු කරන්නේ ඔහොමද :angry: , ඒ නන්ද කෙනෙක් බෝල නැන්ද :dull:
    Akka!!!?? :frown: Bath Kanna asada? Guti kanna asada? :angry:
    ඇන්ටි ඕව ගනන්ගන්න එපා ඇන්ටි , මම ඌට පැහැදිලිකරලා දුන්න :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අක්ක ... යකෝ වැඩිහිටියන්ට ගරු කරන්නේ ඔහොමද :angry: , ඒ නන්ද කෙනෙක් බෝල නැන්ද :dull:

    ඇන්ටි ඕව ගනන්ගන්න එපා ඇන්ටි , මම ඌට පැහැදිලිකරලා දුන්න :rolleyes:

    :eek::eek:අනේ ඇන්ටි කෙනෙක්ද සමාව බජෙනෙකට දැම්මා නම්:sorry::cool: