කිසිම අවුලක් නෑ...![]()
හොදට පෙරලා ගිනිං... වතුර පොදක් වත් මහු කරන්න එපා..
මොකක් හරි කේස් එකක් නං මට පී එම් එකක් දාපංකො![]()

මොකක් කිව්වාමෙච්චර දවස් තිබුණ ප්රශ්නෙට උත්තරේ මේ තියෙන්නේ ඒක තමයි මේච්චර කවි ලියන්නේ.









අප්පේ සුවදේ බැරුවා .......... REP දෙන්ට බැරිලු
හලාවත පැත්තේ ඕක නැගල යනවා මචෝ![]()
