මුට්ටියට සීනි කර කරලා දාලා අහවරයි.. බෝතල් කරන්න ඕනේ හෙටමේ පාර පෙරන්නේ නැද්ද බං...

හයියෝ බං
දැන් ඉතිං ලබන අවුරුද්දට වත් ගන්න හදනව බං ,
මං අද දැක්කෙ මේකට
කලිං අහල තිබ්බට අද තම හදන හැටි දැනගත්තෙ
තන්කූ බං මෙ වගේ වටින දෙවල් කියල දෙනවට
රෑට රෑට පෙරමු.
වැඩට ගිහිං ඇවිත් පෙරමු.
නිදා ගන්න කලින් පෙරමු.
කෑමට පෙර පෙරමු.
කෙල හල හල පෙරමු...
ජය වේවා..!!!

හදලා බලන්න...Machan loku udavwak....... hadanna aasaawen hitiyata hadanna danne nathuwa hitiye..... balamu hadala...... Thanx....

