තැඹිලි වෙළෙන්දා

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    මේ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් මේ කතාවට අදාළ නැතත්.... මේ වගේ පොඩි පොඩි වෙළෙන්දෝ බහුතරයක් අවංක නැහැ. මම වැඩිය පොලෙන් බඩු ගන්නේ නැහැ, නමුත් දවසක් දානෙකට පොලෙන් ගත්ත. ඒ මිනිස්සු පව් කියල. ලොකු ප්‍රමාන වලින් ගත්තේ. හැබැයි ගෙනාපු එළවලු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අහක. පරණ ඒවා දීල. පස්සේ කැරට් සහ තවත් දේවල් ටිකක් මදි උනා, ඒ ටික සුපර් මාර්කට් එකට ගිහින් ගත්ත. පොලට වඩා ගානත් අඩුයි, කොලිටි එකත් උපරිමයි.

    තව එකක්: මම තැඹිලි ගන්නකොට ගෙඩි 10 විතර වල්ලක් තමා ගන්නේ එක වරකට. මෝරපු නැති ඒවා ගන්නේ. වෙළෙන්දාට කිව්වොත් ගොඩක් වෙලාවට දාන්නේ මෝරපු වල්ලක් ම තමා. ඌ නොදන්නවා නෙමෙයි. හිතා මතා දෙනවා.

    මේ වගේ පොඩි පොඩි වෙළෙන්දෝ බහුතරයක කතාව ඔහොම තමා. දියුණුවේ ලක්ෂණ ගැන කතා කරනකොට අර කතාවකුත් තියෙන්නේ "ඔබ දුප්පත් නම් අවංක වන්න" කියල. මුන්ට නැත්තෙත් ඕකම තමා. කාව හරි ගසාකන්න තමයි බලන්නේ.



    තව කතා ගොඩයි, මොකද ඉස්සර බඩු ගන්නේ දුප්පත් මිනිස්සුන්ගෙන්, ඒ අය පව් කියල හිතල. හැබැයි ඒ ගොනා වික්කා.


    මගේ මතයත් ඕකමයි
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    887
    113
    රුපියල් 80k වෙනවද දැන් තැඹිලි ගෙඩියක් මම රුපියල් 10ට තියෙන කාලේ බිව්වා,මම හිතුවෙ දැන් රුපියල් 20k වගේ වෙනවා කියලා:rofl::rofl: