තැරි ජෙප්පන්ගේ විනෝදය | වාහනේ ඉවරයි 😕

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    මරු කමෙන්ට් ටික
    ඇරියස් කාරයො ටිකක් ඉන්නේ
    නීතිය වෙනයි
    පරපීඩක කාමය වෙනයි

    Vehicle eke penna number ekak thiyala giyoth call karanawa tow karannna kalin.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,265
    2,863
    113
    යකො වටෙටම ස්පිකර් බැදලා තියෙන්නෙ. ඕකෙන් අනව්න්ස්මන්ට් එකක් දුන්නා නම් ඩ්‍රයිවර් හොයාගන්න තිබ්බා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    owa wenta one dewal nathnam harak wage wahana dala yanne... wade hariyata kala nam thawa hodai
    අඩෝ වැඩක් කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහටයි කරන්න ඕන. උන්ට තිබ්බා vehicle carrier එකක් ගෙනල්ලා වැඩේ කරන්න. දන්නවනේ parking දාල රෝද ලොක් වෙලා තියෙන්නෙ කියලා. ජරා වැඩ බන් ඕව. දැන් ඒ මිනිහට gear box එක දාන්නත් වෙයි. ටයර් දාන්නත් වෙයි. 🤷‍♂️
     

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    233
    248
    43
    Matthew Mcconaughey Applause GIF by The Gentlemen

    නිතියනම් නීතිය සුද්දා.
     
    • Haha
    Reactions: Candid-B

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    අඩෝ ඕක ෆ්‍රන්ට්වීල් ඩ්‍රයිව් ඔටෝ එකක්නෙ? ඕක උස්සන්න ඕන ඉස්සරහින් නෙහ්? P එකට දාලා පාකින් බ්‍රේකුත් ඇදලා තියන ඔටෝ එකක් ඔහොම වාහනේ කෑගැස්සෙද්දි ඇදගෙන යන්න පුලුවන්ද බං වාහනේකට ආදරේ එකෙක්ට 😡 පීසී කට්‍ටො ටික නම් ඇරියස් එකක් කවර් කරන්නෙ උන්ට ගන්න බැරි නිසා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    අඩෝ ඕක ෆ්‍රන්ට්වීල් ඩ්‍රයිව් ඔටෝ එකක්නෙ? ඕක උස්සන්න ඕන ඉස්සරහින් නෙහ්? P එකට දාලා පාකින් බ්‍රේකුත් ඇදලා තියන ඔටෝ එකක් ඔහොම වාහනේ කෑගැස්සෙද්දි ඇදගෙන යන්න පුලුවන්ද බං වාහනේකට ආදරේ එකෙක්ට 😡 පීසී කට්‍ටො ටික නම් ඇරියස් එකක් කවර් කරන්නෙ උන්ට ගන්න බැරි නිසා

    Issarahin ussanna point ekak nahane ehenam ownerta awith tow hook eka denna wenawa.
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ වගේ දේවල් කරන්න කලින් නීතිය පැහැදිලි කරගන්න ඕන. වෙන රටවල් වල වාහනේට ඩැමේජ් වුනොත් ඇදගෙන ගියපු එකා වග කියන්න ඕන කියල තියෙනවා මම දැක්ක
     
    • Like
    Reactions: Candid-B

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මොක්කුද මේ අමු කැරි ගොන්නු, ෆ්‍රොන්ට් වීල් ඩ්‍රයිව් වාහනයක් ඉස්සරහ උස්සලා ඇදගෙන යන්නේ නැතුව බිම දිගේ ඇදගෙන යනවා. කැරි ගොන් හැතිකරේට නඩු දාලා වන්දි ගන්න තියෙන්නේ. නලලේ තියන් ඉන්න අට පාස් ලොන්ත පොලිස් පක්කුත් නොදන්න පකවල් නොකර ඉන්න ඕන :angry::angry::angry:🤌🤌🤌