තැල්මට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?

AnuradhaRa

Well-known member
  • අම්ම ඊයෙ කකුල උඩට ටීවි එක පෙරලගෙන
    අර පරන තඩි ටීවි එක, මම කෑලි ටික ගලවං වත්තෙ එළියෙ දාල තිබුණ
    පෙරලං කිව්වෙ බිම තියෙන එක ඇලවෙලා කකුල උඩට වැඩිල.
    වයසක අයනෙ පොඩි දෙයක් වැදුණත් හරියට රිදෙනවලු.
    පාමසියෙන් තැල්මට කියල ඉල්ලුවහම diclofenac gel එක දුන්න. ඒක ගෑව ඊයෙයි අදයි. අවුලක් නැද්ද? අම්මට සීනි තියෙනව ප්‍රෙෂර් තියෙනව..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්ම ඊයෙ කකුල උඩට ටීවි එක පෙරලගෙන
    අර පරන තඩි ටීවි එක, මම කෑලි ටික ගලවං වත්තෙ එළියෙ දාල තිබුණ
    පෙරලං කිව්වෙ බිම තියෙන එක ඇලවෙලා කකුල උඩට වැඩිල.
    වයසක අයනෙ පොඩි දෙයක් වැදුණත් හරියට රිදෙනවලු.
    පාමසියෙන් තැල්මට කියල ඉල්ලුවහම diclofenac gel එක දුන්න. ඒක ගෑව ඊයෙයි අදයි. අවුලක් නැද්ද? අම්මට සීනි තියෙනව ප්‍රෙෂර් තියෙනව..
    machoe thelmawal tika tahwathapanko unuwathuren redi potteniyakin.... adu wenawane ethakota...oka thama krame thelmawal walata karana de gedaradi
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අම්ම ඊයෙ කකුල උඩට ටීවි එක පෙරලගෙන
    අර පරන තඩි ටීවි එක, මම කෑලි ටික ගලවං වත්තෙ එළියෙ දාල තිබුණ
    පෙරලං කිව්වෙ බිම තියෙන එක ඇලවෙලා කකුල උඩට වැඩිල.
    වයසක අයනෙ පොඩි දෙයක් වැදුණත් හරියට රිදෙනවලු.
    පාමසියෙන් තැල්මට කියල ඉල්ලුවහම diclofenac gel එක දුන්න. ඒක ගෑව ඊයෙයි අදයි. අවුලක් නැද්ද? අම්මට සීනි තියෙනව ප්‍රෙෂර් තියෙනව..

    wedanawa aduwenne nethnam/idimenawa wage seen thiyenawanam docek ta pennanna. Podi ho thuwala thiyenawanam aniwa gihin pennanna.
     
    • Like
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    අම්ම ඊයෙ කකුල උඩට ටීවි එක පෙරලගෙන
    අර පරන තඩි ටීවි එක, මම කෑලි ටික ගලවං වත්තෙ එළියෙ දාල තිබුණ
    පෙරලං කිව්වෙ බිම තියෙන එක ඇලවෙලා කකුල උඩට වැඩිල.
    වයසක අයනෙ පොඩි දෙයක් වැදුණත් හරියට රිදෙනවලු.
    පාමසියෙන් තැල්මට කියල ඉල්ලුවහම diclofenac gel එක දුන්න. ඒක ගෑව ඊයෙයි අදයි. අවුලක් නැද්ද? අම්මට සීනි තියෙනව ප්‍රෙෂර් තියෙනව..

    What you should use is Hirudoid Cream/Gel. The only other needed action is ice, painkillers and keep the leg in a high position
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    අම්ම ඊයෙ කකුල උඩට ටීවි එක පෙරලගෙන
    අර පරන තඩි ටීවි එක, මම කෑලි ටික ගලවං වත්තෙ එළියෙ දාල තිබුණ
    පෙරලං කිව්වෙ බිම තියෙන එක ඇලවෙලා කකුල උඩට වැඩිල.
    වයසක අයනෙ පොඩි දෙයක් වැදුණත් හරියට රිදෙනවලු.
    පාමසියෙන් තැල්මට කියල ඉල්ලුවහම diclofenac gel එක දුන්න. ඒක ගෑව ඊයෙයි අදයි. අවුලක් නැද්ද? අම්මට සීනි තියෙනව ප්‍රෙෂර් තියෙනව..
    Wincreame Pain Releif Barm or Salonpas Spray එක ගහන්න
     
    • Like
    Reactions: AnuradhaRa