තෑග්ගක් වාරික 3න් ගෙවන්න ගන්න. Mint Pay

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,504
    667
    113
    India
    Screenshot 2021-09-02 004626.png

    මේ තියෙන්නේ ලගදි පටන් ගත්ත ක්‍රෙඩිට් කාඩ් නැති අයට ගෙවන්න දේවල් ගන්න පුළුවන් හොද Service එකක්
    Branded Items විකුණන ෂොප් ගොඩක් දැනටම මෙයාල එක්ක සෙට් වෙලා තියනවා
    හදිසියේ තෑග්ගක් දෙන්න අතේ සල්ලි නැත්තන් කොටස් 3කින් පොලි නැතුව ගෙවන්න ගන්න පුළුවන් මෙයාලගෙන්

    ලින්ක් එක
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Meka niyama wedak. completely works as a virtual credit card. mama meka denata use karanawa. welawata repayment karana limit wedi karanawa. mage mulinma 5k thibbe dan 11k walata enhance kara limit eka. patta watina idea ekak. but denta support karanne VISA and MASTER cards witharai.
     
    • Like
    • Wow
    Reactions: tha123 and mmrizmy

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,504
    667
    113
    India
    Meka niyama wedak. completely works as a virtual credit card. mama meka denata use karanawa. welawata repayment karana limit wedi karanawa. mage mulinma 5k thibbe dan 11k walata enhance kara limit eka. patta watina idea ekak. but denta support karanne VISA and MASTER cards witharai.
    ow mchn supiri

    Polu tiyanna puluwanda bn? Polu tiyana widiyat kiyala dipan. Salli t ne bn mekale athe
    හෙන ගහයි සාන්ත
    ------ Post added on Sep 2, 2021 at 10:57 AM

    kohomada bn oke process eka wenne?
    අපි මචං 5000 ක දෙයක් ගත්තා කියමු ස්පා සිලෝන් එකෙන්
    අපිට මින්ට් පේ එකෙන් 1667 ඒවා 3කින් ගෙවන්න පුළුවන් මාස 3කින්
    අදාල දවසට සල්ලි කැපෙනවා අපි දුන්න කාඩ් එකෙන්
    සිරා වැඩක්
    ------ Post added on Sep 2, 2021 at 11:00 AM

    පුළුවන් නම් විතරක් මාගේ ලින්ක් එකෙන් හදා ගනිල්ලා
    අලුතෙන් හදන එකෙයි මාගේ එකෙනුයි 500 ගානේ අඩු වෙනවා
    වෙන දෙයක් නෑ
    ------ Post added on Sep 2, 2021 at 11:32 AM
     
    • Love
    Reactions: mmrizmy

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කොහොමද ගෙවන්න ගන්නේ ? මේකේ දාල තියෙන sites වලට ගියාම payment option එකක් විදියට mintpay එනවද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නොගෙව්වොත් තෑග්ග සීසර්ලා එවයිද තෑග්ග අරන් යන්න?
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,504
    667
    113
    India
    කොහොමද ගෙවන්න ගන්නේ ? මේකේ දාල තියෙන sites වලට ගියාම payment option එකක් විදියට mintpay එනවද ?
    Yes

    Installments 3ma dammata passeda item eka apita hanbenne machan??
    1st eka demma gaman item eka enawa.
    ------ Post added on Sep 3, 2021 at 12:45 AM

    After pay copycat
    mchn after pay use karanna bane neda lankawata. copycat unat wedak ati deyak e hnda meka
    ------ Post added on Sep 3, 2021 at 12:46 AM
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    එතකොට බන් අර koko app එකත් මුන්ගේමද, නැත්තම් එකත් මේ වගේම තව එකක්ද

    Opera Snapshot_2021-09-03_154926_lifemobile.lk.png

    lifemobile උන් දැන් koko support
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    කොහොමද ගෙවන්න ගන්නේ ? මේකේ දාල තියෙන sites වලට ගියාම payment option එකක් විදියට mintpay එනවද ?
    ow bn.. mma gewlnm nha.. but zigzag.lk eke dla thynv ooka dn maasa 2ka wthr idan mth dkka...

    Machan munwa Sure da ban..
    upper-mid class clothing sites 2,3kma ooka integrate krla thbba (zigzag, nilsstore etc.)... ee nisa sure krnn plwn nehh..
     
    • Like
    Reactions: pcguru

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,116
    494
    113
    Gampaha
    ow bn.. mma gewlnm nha.. but zigzag.lk eke dla thynv ooka dn maasa 2ka wthr idan mth dkka...

    upper-mid class clothing sites 2,3kma ooka integrate krla thbba (zigzag, nilsstore etc.)... ee nisa sure krnn plwn nehh..
    Zigzag wala dala nane?