තෑගී දෙමු?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොලාලට මගුල් ගෙවල් ගෙට ගෙවැදීම් තව තව අනන්තවත් පාටි සෙට් වෙනවත් ඇතිනේ මෙහෙම පාටියක් සෙට් වුනාම අනිවා තෑග්ගක් ගෙනියන්නත් එපැයි. මට දැනගන්න ඕන මේකයි. මෙහෙම පාටියකට තෑග්ගක් ගෙනියන්න ඕන කියලා හිතුන ගමන්ම

    01. ඔලුවට එන සිතිවිල්ල මොකක්ද?
    02. ඒ තෑග්ග ගැනීම සම්භන්ධව තියන කරදර සහ එපාවෙන සින් මොනවද?
    03. කවුරුහරි මේකට උදව්වක් කරන්න ඉදිරිපත් වුනොත් බොලාලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උදව්වක්ද?
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    1.api e yana gedarata awashaya deyak ganna ona kiyala hithuna, ewa thamai ithin aran giye , seeni ,piti,parippu,ala ,luunu,owa thamai ithin.

    2.kadawala wahala thiyenne kiyala danagena cargills food city eken gathe karadarayak une na.

    3.(e kiwe yaluwo share karala monawa hari ganna ekada ? ) share karala thamai ganne dethun denek ekka yanawanma , thaniyama yanwanam thaniyama thagi gananwa.

    moko seen eka eka paratama ?? :confused::confused:
     
    එහෙම නෙමෙයි ගිෆ්ට් එකක් ගෙනියන්න ඕනේ නම්.?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ම්ම්.බරපතල ප්‍රශ්නයක්

    1.මොනාද මූට/මුන්ට ගෙනියන්නේ.
    2.බජට් එක,මොනාද ගන්නේ,ගන්න දේ මූට ගැලපෙයිද,කැමති වෙයිද ඕවාතමා.
    3.හරියන දෙයක් තෝර ගන්න එක තමා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ම්ම්.බරපතල ප්‍රශ්නයක්

    1.මොනාද මූට/මුන්ට ගෙනියන්නේ.
    2.බජට් එක,මොනාද ගන්නේ,ගන්න දේ මූට ගැලපෙයිද,කැමති වෙයිද ඕවාතමා.
    3.හරියන දෙයක් තෝර ගන්න එක තමා

    එල මචං රෙප් 9+
     
    • Like
    Reactions: shaminda peiris

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;20037805 said:
    එහෙම නෙමෙයි ගිෆ්ට් එකක් ගෙනියන්න ඕනේ නම්.?

    owa arenna wena monawath aran yanne na lesiyata ,podi ekek balanna yanawanma podi ekata ona dewal gannawa,

    yaluwek ge birthday ekakata yanawa nam uuta perfume ekak ,shirt harai ugen ahala danagena gannawa

    wedding walata nam sallima thamai denne ,

    ane manda ithin
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    owa arenna wena monawath aran yanne na lesiyata ,podi ekek balanna yanawanma podi ekata ona dewal gannawa,

    yaluwek ge birthday ekakata yanawa nam uuta perfume ekak ,shirt harai ugen ahala danagena gannawa

    wedding walata nam sallima thamai denne ,

    ane manda ithin

    කවුරුහරි මේ දේවල් ගැන උඹට උදව්වක් කරනවානම් මොනවද උඹ බලාපොරොත්තු වෙන උදව්ව?
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    1: අරන් යන එකාට මොකක්ද ඕන කරන්නෙ?
    2:තනියම සල්ලි දානවද​? අනිත් එඋනුත් සෙට් කරගන්නෙ කොමද​?
    3:කවුරු හරි සෙට් වුනොත් cost eka share කර ගන්න බලනවා..
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    1. හප්පා තවත් වියදමක් නේද/තව ගානක් කුඩු වෙනවා
    2.එච්චර ගානක් වියදම් කරන්න පුලුවන්ද/හිතේ තියෙන ගානට වටින දෙයක් ගන්න පුලුවන් වෙයිද?හිතේ තියෙන ගානට කෑමති තෑග්ග ගන්න බරිනම් වෙන ගන්න පුලුවන් මොකක්ද
    3.ගාන බෙදාගන්න.හොද වටින දෙයක් ගන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1. Monada denne, money / gift/ gift voucher
    2. Gift ekaknam dena kenaata eka usefuldha
    3. Hariyatama galapena gift eka thoraganna thamay udaw balaporuthuwenne e.g: Dress size

    1: අරන් යන එකාට මොකක්ද ඕන කරන්නෙ?
    2:තනියම සල්ලි දානවද​? අනිත් එඋනුත් සෙට් කරගන්නෙ කොමද​?
    3:කවුරු හරි සෙට් වුනොත් cost eka share කර ගන්න බලනවා..

    1. හප්පා තවත් වියදමක් නේද/තව ගානක් කුඩු වෙනවා
    2.එච්චර ගානක් වියදම් කරන්න පුලුවන්ද/හිතේ තියෙන ගානට වටින දෙයක් ගන්න පුලුවන් වෙයිද?හිතේ තියෙන ගානට කෑමති තෑග්ග ගන්න බරිනම් වෙන ගන්න පුලුවන් මොකක්ද
    3.ගාන බෙදාගන්න.හොද වටින දෙයක් ගන්න

    එළකිරි. තැනක් යු වේවා!
    +9