බොලාලට මගුල් ගෙවල් ගෙට ගෙවැදීම් තව තව අනන්තවත් පාටි සෙට් වෙනවත් ඇතිනේ මෙහෙම පාටියක් සෙට් වුනාම අනිවා තෑග්ගක් ගෙනියන්නත් එපැයි. මට දැනගන්න ඕන මේකයි. මෙහෙම පාටියකට තෑග්ගක් ගෙනියන්න ඕන කියලා හිතුන ගමන්ම
01. ඔලුවට එන සිතිවිල්ල මොකක්ද?
02. ඒ තෑග්ග ගැනීම සම්භන්ධව තියන කරදර සහ එපාවෙන සින් මොනවද?
03. කවුරුහරි මේකට උදව්වක් කරන්න ඉදිරිපත් වුනොත් බොලාලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උදව්වක්ද?
01. ඔලුවට එන සිතිවිල්ල මොකක්ද?
02. ඒ තෑග්ග ගැනීම සම්භන්ධව තියන කරදර සහ එපාවෙන සින් මොනවද?
03. කවුරුහරි මේකට උදව්වක් කරන්න ඉදිරිපත් වුනොත් බොලාලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උදව්වක්ද?
Last edited: