බයික් එකට ඉස්සරහ ටයර් එකක් දැම්මා. DSI 80/100/18. 13,000ක්.
අයින් කරපු එක දැම්මේ 2020 මැද හරියේ. CEAT. එතකොට 3,800-4,200ක් වගේ ගානක් උනේ.
අවුලක් නෑ කන්න නැතත් රට බේරගත්ත නිසා සන්තෝසයි