Car ekata ban.මොකක්ද යකෝ එච්චර ගණන් වැඩි උනේ? සයිස් එක මොකක්ද?
Car ekata ban.මොකක්ද යකෝ එච්චර ගණන් වැඩි උනේ? සයිස් එක මොකක්ද?
man maasa thunakata issella MRF ekak BALUWA 17Iබයික් එකට ඉස්සරහ ටයර් එකක් දැම්මා. DSI 80/100/18. 13,000ක්.
අයින් කරපු එක දැම්මේ 2020 මැද හරියේ. CEAT. එතකොට 3,800-4,200ක් වගේ ගානක් උනේ.
අවුලක් නෑ කන්න නැතත් රට බේරගත්ත නිසා සන්තෝසයි![]()
මේකෙ තියෙන 7Ah බැටරිය මම දැම්මෙ 3000කට. දැන් ඒකත් 10ක් විතර ඇති. ඒ කාලෙ 45Ah කාර් බැටරියක් 10යිබැටරි එහෙම බහින්න එපා කියල ප්‍රාර්ථනා කරන්න කොලුවෝ....
හැමදාම යන ගමන් ගිහින් ඉවර වෙලා, හැන්දෑවට වාහනේ බැට්‍රිය ගලෝල උඩකින් තියල දුම් ටිකක් අල්ලල, පහනක් පත්තු කරල, කහ දියරෙන් හෝදල තියාගන්න...

බඩු මිල වැඩි වුණේ ඩොලර් එක පා කරන්නත් කලින් ඉදන් කියල මල් පොන්නයට අමතකදමහින්ද මාමි නෙමේ අරගල පොන්න මාමිලට තැන්ක්ස් කරපන් , ඔකුන් තමයි ඩොලර් එක පාකරගෙන ඉල්ලන් හුකා ගත්තෙ..
කාර් එකට මාත් දැම්මෙ 10යි. බයික් එකට පහක් හයක් වගේ වුනා..මේකෙ තියෙන 7Ah බැටරිය මම දැම්මෙ 3000කට. දැන් ඒකත් 10ක් විතර ඇති. ඒ කාලෙ 45Ah කාර් බැටරියක් 10යි![]()
sealed MF බැටරියකට වතුර දැම්මම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බයික් එකේ මෝටරේ වදින්න පොඩ්ඩක් හොරයි වගේ තේරුනා. මම වතුර ටිකක් දැම්මා. දැන් කලින් තිබ්බට වඩා හොඳයි වගේ.කාර් එකට මාත් දැම්මෙ 10යි. බයික් එකට පහක් හයක් වගේ වුනා..
ඕකනං තීරණය වෙන්නෙ වාසනා ගුණය මත...sealed MF බැටරියකට වතුර දැම්මම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බයික් එකේ මෝටරේ වදින්න පොඩ්ඩක් හොරයි වගේ තේරුනා. මම වතුර ටිකක් දැම්මා. දැන් කලින් තිබ්බට වඩා හොඳයි වගේ.