තිත්ත උනත් ඇත්ත මේකයි!!

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තිත්ත උනත් ඇත්ත මේකයි!!

    තිත්ත උනත් ඇත්ත මේකයි!!
    21.jpg

    පලමුවත් මගේ මවුබිම.
    දෙවනුවත් මගේ මවුබිම.තෙවනුවත්.සිව් වනුවත් මගේ මවුබිම.එය ස්වර්ගයත්වුවද.ඩිස්නි ලන්තයක් වුවද .ඒ මගේ මවුබිමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පළමුවත් මට කොමිස් නිසා මව්බිම
    දෙවනුවත් මට කොමිස් නිසා මව්බිම
    තෙවනුවත් මට කොමිස් නිසා මව්බිම
    සිව්වනුව මට කොමිස් දෙන චීනා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි බන් මහින්දට පක්ෂව කතා කරන එළකිරි හැමෝම රතු කොටු කාරයෝ වෙන්නේ..:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මචන් සමහර දේවල් තියනව ටිකක් හිතල තේරුම් බේරුම් කරගන්න ඕන. චන්ද්‍රිකා මුලටම දේශපාලනේට ඇවිත් චන්දෙ ඉල්ලද්දී UNP අවුරුදු 17 ක පාලනයෙන් මිනිස්සුන්ට හති වැටිලා උන්නු කාලයක්. එහෙම තත්වයක් උඩ චන්ද්‍රිකා නෙවෙයි චන්ද්‍රිකා වෙනුවට පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් ඒ පොල්පිත්ත චාහ්න්දේ දිනනවා. ඒ තමයි දේශපාලන මුර්ඝභාවයට එරෙහිව මිනිස්සු ගන්නා ක්‍රියාමාර්ගය.

    1994 වෙද්දී රටේ තරුණ නැගී සිටීම් මර්දනය උනා, මාද්‍ය මර්ධනය උනා, රාජ්‍ය දේපල රිසිසේ දේශපාලන වැඩ වලට යොදාගත්තා, අද වෙනව් වගේම ප්‍රේමදාස ආණ්ඩුව අකමැති ටෙලිනාට්‍ය (අවසඳ ) පවා මර්දනයට ලක් උනා. එහෙම තත්වෙකදී චන්ද්‍රිකා නෙවෙයි හොරගොලේ වලව්වේ ගේට්ටුවේ මුරකාරය චන්දෙ ඉල්ලුවත් දිනන එක අනිවාර්යයි.

    අදත් රට ඇවිත් තියෙන්නේ අන්න ඒ යුගයට නැවතත්. ඒ හින්ද මිනිස්සුනට වැඩක් නැහැ මේක මයිත්රීට කරන්න පුල්වනිද බැරිද කියන එක. මිනිස්සුන්ට වැඩක් නැහැ මයිත්‍රී එක්ක ඉන්නේ මොන මිනිස්සුද කියන එක. මිනිස්සුන්ට ඕන මේ දුෂිත පාලනය පෙරලන්න විතරයි. එතනින් එහා සිතිය යුත්තේ ඊට පස්සෙයි.

    නැහැ එහෙම නෙවෙයි අපි ඊට වඩා දුර හිතන්න ඕන කියල උඹ කියනවනම් ඔව් එහෙනම් අපි ඊටත් වඩා දුර හිතන්න ඕන කියල මම කියනවා. එහෙම හුඟාක්ම දුර හිතනවානම් අපිට තියන එකම විකල්පය තමයි අපේ බුදුරජානන් වහන්සේ අපිට කියපු පාරට අවතීරණ වෙන එක. මොකද එහෙම හුන්ගාක්ම දුර බැලුවාම මේ හැම දේම බොරුවක් කියල වැටහෙද්දී නිර්වාණය ඇරෙන්න වෙනත් විකල්පයක් සත්වයන්ට නැහැ.

    රාජපක්ෂ තව අවුරුදු 6 ක් රට පාලනය කරොත්...

    උඹලාගේ ඊළඟ ජනාදිපති නාමල් රාජපක්ෂ වෙන්න බොහෝ දුරට ඉඩ තිබේ...

    උඹලාගේ වැටුප බින්දු ගොඩක ලොකු වැටුපක් වෙයි.. එත් පාන් ගෙඩියක් ගන්නත් දාහේ කොළ දෙක තුනක් දෙන්න වෙයි...

    මහින්ද යුද්දේ ඉවර කරා .. ඒ ගැන විවාදයක් නැහැ.. එත් යුද්දේ ඉවර කරා කියල රටේ මුළු අනාගතයම රාජපක්ෂ පවුලට භාරදෙන්න තරම් මන්දබුද්ධික ජනතාවක්ද ශ්‍රේ ලාංකික ජනතාව???

    • Like
    Reactions: ShreddeR

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම්බියො ටිකයි කොටි ටිකයි එකතු කරන් සිංහල බෞද්ධ ඒකීය රටක් හදන්න කථාව , පොදු අපේක්ෂකයව රජ කරන්න කලියෙන් හොදට හිතන්න මොකද මිනිස්සු දැන් ඔය ඔතන ඉන්න චරිත සුද්දවන්තයො වගෙ කතා කරාට ඇත්ත අමතක කරන්න බැහැ , අනිත් දේ තමයි අපේ රණවිරුවො යුද අපරාධ කරා කියල අර කාලකණ්ණි වික්‍රමබාහුව ජාත්‍යන්තරයට පැමිණිලි කරද්දී ඔය නව පරපුරෙ නලුබට්ටො කොහෙද හිටියෙ දැන් ඒවා අමතක කරලද අද උන් ඔක්කොම එකතු වෙලා හදපු පොදු ලිඳට පනින්න හදන්නෙ

    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??

    03.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    10711024_10152827585776934_8909449768337197385_n.jpg

    10.jpg

    10403097_733845390038652_7779231105038403457_n.jpg

    රටට වෙනසක් කරනව කියල උඹල ඔය කරන්නෙ රට එක්ක රිස්ක් එකක් ගන්න එක. මුස්ලිම් දෙමළ සේරම ප්‍රභාකරන්ව එලවන්න එකතු උනේ නැතිව මහින්දව එලවන්න එකතු වෙලා ඉන්නෙ මොකටද කියල දෙපාරක් හිතපල්ල. ඔය අපේ ජාතියට ආදරේකට නෙමේ. රනිල් කියන ගොන් හරකට අගමැතිකම දීල මේරට වට්ටන්න තරම් උඹල බඩගැන හිතන්න එපා. මගින්දගෙ වැරදි ගොඩයි තමයි හැබැයි රට සංවර්ධනය කරපු එකම නායකය මහින්ද විතරයි.
    රටේ එක පැත්තකින් විතරක් හිතල කොටින්ම කිව්වොත් බඩගැන හිතල තීරණගන්න එපා. බඩගැන හිතලා ඔබ ගන්න තීරණය මෛත්‍රීට උනොත් අපේ රණවිරුවො කැප කරපු අත පය ජීවත වලට අසාධාරණයක් වේවි. මෛත්‍රී දිනුවොත් ආයෙත් ශ්‍රීලංකාව කොටියට ලැබෙනව අම්මේ තාත්තේ අයියේ අක්කේ මල්ලියේ නංගියේ. සිංහල ජාතිය වඳකරගන්න ඕනෙ නම් අටවෙනිද උදේ හංසයාට කතිරෙ ගහල එන්න. අපි රට ගැන හිතමු.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    10888516_716655985116997_8145779208537872453_n.jpg

    ආදරණිය මිතුරු මිතුරියනි .. මා මිතුරු පොතේ දේශපාලනය කතා කරන්නෙක් නොවෙමි. නමුදු ඔබට පැවසීමට කාරණාවක් ඇත. මෙය මේ සම්බන්දයෙන් මගේ පළමු සහ අවසාන post එක වේවි.

    රටේ ඇති ඕනෑම දේශපාලන පක්ෂයකට චන්දය දීමේ අයිතිය ඔබ සතුයි. නමුත් මේ පින්තුරයේ සිටින පුත්ගලයින්ගේ ප්‍රකාශ සිංහල අපි ඉතා ඕනෑකමින් සලකා බැලිය යුතුයි. මොවුන් එදා සිටම ඉල්ලන්නේ අපේ රටින් කොටසකි. එය ඔබත් මමත් හොදින්ම දන්නා දෙයකි. මෙවරද මොවුන් තම ඉල්ලීම් 4 රටේ ප්‍රධාන පක්ෂ දෙකටම ඉදිරිපත් කර තබේ. ඒවා නම්,
    1. ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීම.
    2. හමුදාව උතුරින් ඉවත් කිරීම.
    3. ස්වයං පාලනය.
    4. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.

    උගත් පුත්ගලයෙකු ලෙස මේවායේ බරපතලකම ඔබට වැටහේ යැයි සිතමි. පැහැදිලිවම දැනට රටේ රාජ්‍ය නායකයා මේවා ප්‍රතික්ෂේප කර ඇත. නමුදු අනෙක් දේශපාලන සන්ධානය එයට එකග වී ඇති බව පෙනේ. මුස්ලිම් වරුන්ද මෙවර නැගෙනහිර ප්‍රදේශයට ස්වයං බලතල ඉල්ලා ඇත. ඔවුන්ටද යහපත් ප්‍රතිචාර ලැබී ඇත්තේ විපක්ෂයෙන් පමණි. රටේ රාජ්‍ය නායකයාට මොවුන්ගේ සහය ඕනෑනම් පැහැදිලිවම ඔහුට මේ කොන්දේසි වලට අවනත වීමට තිබිණි. නමුදු ඔහු අද ඒ අවදානම ගෙන සියලු දෙමල මුස්ලිම් අන්තවාදීන් සමග තනිව තරග කිරීමට තීරණය කර ඇති අතර සිංහලයා කෙරේ විශ්වාසය තබා ඇත. ඔහුගේ අනන්ත අප්‍රමාණ වැරදි තිබුනද මේ කාරණාවේදී ඔහුගේ තීරණය පිළිබද සිංහලයෙකු වන මගේ ප්‍රණාමය පුදකර සිටිමි.
    මට නැවත යුධයක් අවශ්‍ය නැත. මෙවන් නරුමයින් පාලනය කරන රටක නිවට සිංහලයෙක් වීමට අවශ්‍යද නැත. මගේ පියා ශ්‍රී ලංකා මහබැංකු බෝම්බය පුපුරන අවස්ථාවේ ඒ තුල සිටියේය. ඔහු දිවි ගලවගතේ අනු නවයෙනි. එවැනි වකවානුවක් නැවත අවශ්‍ය නොවන මට ලංකාවේ බුද්ධි අංශ පාවාදුන් රනිල් වික්‍රමසිංහ වැනි කාලකන්නි මිනිසුන් ගැන ඇත්තේ පිළිකුලකි.
    වත්මන් නායකයාගේ ඔබ නොදන්නා ඇතැම් වැරදි පවා මා දනී. එනමුදු චන්දය දීමට සුදුසු වෙනත් පුත්ගලයෙක් මේ මැතිවරණයේ ඉදිරිපත්වී නැත. එබැවින් මගේ චන්දය ඔහුට ප්‍රකාශ කරමි.
    ඔබ විපක්ෂයට චන්දය දෙන්නේ නම්, ඔවුන් ජයගහණය කළහොත් කරුණාකර ඔවුන් නිසි මාර්ගයේ යැවීමට උත්සුක වන්න. මන්ද ඔවුන් දින 100කින් පාර්ලිමේන්තු චන්දයක් තියනවනම් සම්බන්දන්ලට මේ වගේ කාරණා කියන්න අවශ්‍ය නෑ. මොකද ඒ කාරණා ඉදිරිපත් කරන්න ඕන දින 100කින් පසු පත්වෙන අගමැතිවරයාට..

    මේ ලිපියෙන් ඔබේ හිත රිදවීමක් සිදුවිණි නම් මගේ බලවත් කණගාටුව..

    -උස්සපු එකක් එත් කතාව ඇත්ත කියල හිතුනා
    :D
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මචන් සමහර දේවල් තියනව ටිකක් හිතල තේරුම් බේරුම් කරගන්න ඕන. චන්ද්‍රිකා මුලටම දේශපාලනේට ඇවිත් චන්දෙ ඉල්ලද්දී UNP අවුරුදු 17 ක පාලනයෙන් මිනිස්සුන්ට හති වැටිලා උන්නු කාලයක්. එහෙම තත්වයක් උඩ චන්ද්‍රිකා නෙවෙයි චන්ද්‍රිකා වෙනුවට පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් ඒ පොල්පිත්ත චාහ්න්දේ දිනනවා. ඒ තමයි දේශපාලන මුර්ඝභාවයට එරෙහිව මිනිස්සු ගන්නා ක්‍රියාමාර්ගය.

    1994 වෙද්දී රටේ තරුණ නැගී සිටීම් මර්දනය උනා, මාද්‍ය මර්ධනය උනා, රාජ්‍ය දේපල රිසිසේ දේශපාලන වැඩ වලට යොදාගත්තා, අද වෙනව් වගේම ප්‍රේමදාස ආණ්ඩුව අකමැති ටෙලිනාට්‍ය (අවසඳ ) පවා මර්දනයට ලක් උනා. එහෙම තත්වෙකදී චන්ද්‍රිකා නෙවෙයි හොරගොලේ වලව්වේ ගේට්ටුවේ මුරකාරය චන්දෙ ඉල්ලුවත් දිනන එක අනිවාර්යයි.

    අදත් රට ඇවිත් තියෙන්නේ අන්න ඒ යුගයට නැවතත්. ඒ හින්ද මිනිස්සුනට වැඩක් නැහැ මේක මයිත්රීට කරන්න පුල්වනිද බැරිද කියන එක. මිනිස්සුන්ට වැඩක් නැහැ මයිත්‍රී එක්ක ඉන්නේ මොන මිනිස්සුද කියන එක. මිනිස්සුන්ට ඕන මේ දුෂිත පාලනය පෙරලන්න විතරයි. එතනින් එහා සිතිය යුත්තේ ඊට පස්සෙයි.

    නැහැ එහෙම නෙවෙයි අපි ඊට වඩා දුර හිතන්න ඕන කියල උඹ කියනවනම් ඔව් එහෙනම් අපි ඊටත් වඩා දුර හිතන්න ඕන කියල මම කියනවා. එහෙම හුඟාක්ම දුර හිතනවානම් අපිට තියන එකම විකල්පය තමයි අපේ බුදුරජානන් වහන්සේ අපිට කියපු පාරට අවතීරණ වෙන එක. මොකද එහෙම හුන්ගාක්ම දුර බැලුවාම මේ හැම දේම බොරුවක් කියල වැටහෙද්දී නිර්වාණය ඇරෙන්න වෙනත් විකල්පයක් සත්වයන්ට නැහැ.

    රාජපක්ෂ තව අවුරුදු 6 ක් රට පාලනය කරොත්...

    උඹලාගේ ඊළඟ ජනාදිපති නාමල් රාජපක්ෂ වෙන්න බොහෝ දුරට ඉඩ තිබේ...

    උඹලාගේ වැටුප බින්දු ගොඩක ලොකු වැටුපක් වෙයි.. එත් පාන් ගෙඩියක් ගන්නත් දාහේ කොළ දෙක තුනක් දෙන්න වෙයි...

    මහින්ද යුද්දේ ඉවර කරා .. ඒ ගැන විවාදයක් නැහැ.. එත් යුද්දේ ඉවර කරා කියල රටේ මුළු අනාගතයම රාජපක්ෂ පවුලට භාරදෙන්න තරම් මන්දබුද්ධික ජනතාවක්ද ශ්‍රේ ලාංකික ජනතාව???

    :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටට වෙනසක් කරනව කියල උඹල ඔය කරන්නෙ රට එක්ක රිස්ක් එකක් ගන්න එක. මුස්ලිම් දෙමළ සේරම ප්‍රභාකරන්ව එලවන්න එකතු උනේ නැතිව මහින්දව එලවන්න එකතු වෙලා ඉන්නෙ මොකටද කියල දෙපාරක් හිතපල්ල. ඔය අපේ ජාතියට ආදරේකට නෙමේ. රනිල් කියන ගොන් හරකට අගමැතිකම දීල මේරට වට්ටන්න තරම් උඹල බඩගැන හිතන්න එපා. මගින්දගෙ වැරදි ගොඩයි තමයි හැබැයි රට සංවර්ධනය කරපු එකම නායකය මහින්ද විතරයි.
    රටේ එක පැත්තකින් විතරක් හිතල කොටින්ම කිව්වොත් බඩගැන හිතල තීරණගන්න එපා. බඩගැන හිතලා ඔබ ගන්න තීරණය මෛත්‍රීට උනොත් අපේ රණවිරුවො කැප කරපු අත පය ජීවත වලට අසාධාරණයක් වේවි. මෛත්‍රී දිනුවොත් ආයෙත් ශ්‍රීලංකාව කොටියට ලැබෙනව අම්මේ තාත්තේ අයියේ අක්කේ මල්ලියේ නංගියේ. සිංහල ජාතිය වඳකරගන්න ඕනෙ නම් අටවෙනිද උදේ හංසයාට කතිරෙ ගහල එන්න. අපි රට ගැන හිතමු.
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    ටට වෙනසක් කරනව කියල උඹල ඔය කරන්නෙ රට එක්ක රිස්ක් එකක් ගන්න එක. මුස්ලිම් දෙමළ සේරම ප්‍රභාකරන්ව එලවන්න එකතු උනේ නැතිව මහින්දව එලවන්න එකතු වෙලා ඉන්නෙ මොකටද කියල දෙපාරක් හිතපල්ල. ඔය අපේ ජාතියට ආදරේකට නෙමේ. රනිල් කියන ගොන් හරකට අගමැතිකම දීල මේරට වට්ටන්න තරම් උඹල බඩගැන හිතන්න එපා. මගින්දගෙ වැරදි ගොඩයි තමයි හැබැයි රට සංවර්ධනය කරපු එකම නායකය මහින්ද විතරයි.
    රටේ එක පැත්තකින් විතරක් හිතල කොටින්ම කිව්වොත් බඩගැන හිතල තීරණගන්න එපා. බඩගැන හිතලා ඔබ ගන්න තීරණය මෛත්‍රීට උනොත් අපේ රණවිරුවො කැප කරපු අත පය ජීවත වලට අසාධාරණයක් වේවි. මෛත්‍රී දිනුවොත් ආයෙත් ශ්‍රීලංකාව කොටියට ලැබෙනව අම්මේ තාත්තේ අයියේ අක්කේ මල්ලියේ නංගියේ. සිංහල ජාතිය වඳකරගන්න ඕනෙ නම් අටවෙනිද උදේ හංසයාට කතිරෙ ගහල එන්න. අපි රට ගැන හිතමු.

    මෙක තමයි ඇත්ත කතාව
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    තිත්ත උනත් ඇත්ත මේකයි!!
    View attachment 56009

    පලමුවත් මගේ මවුබිම.
    දෙවනුවත් මගේ මවුබිම.තෙවනුවත්.සිව් වනුවත් මගේ මවුබිම.එය ස්වර්ගයත්වුවද.ඩිස්නි ලන්තයක් වුවද .ඒ මගේ මවුබිමයි

    තෝ මෙතන පුක දිදී ඉන්නවා අන්න තව දෙන්නෙක් මෛත්‍රීගේ පැත්තට පැනලා. :P
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන් සමහර දේවල් තියනව ටිකක් හිතල තේරුම් බේරුම් කරගන්න ඕන. චන්ද්‍රිකා මුලටම දේශපාලනේට ඇවිත් චන්දෙ ඉල්ලද්දී UNP අවුරුදු 17 ක පාලනයෙන් මිනිස්සුන්ට හති වැටිලා උන්නු කාලයක්. එහෙම තත්වයක් උඩ චන්ද්‍රිකා නෙවෙයි චන්ද්‍රිකා වෙනුවට පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් ඒ පොල්පිත්ත චාහ්න්දේ දිනනවා. ඒ තමයි දේශපාලන මුර්ඝභාවයට එරෙහිව මිනිස්සු ගන්නා ක්‍රියාමාර්ගය.

    1994 වෙද්දී රටේ තරුණ නැගී සිටීම් මර්දනය උනා, මාද්‍ය මර්ධනය උනා, රාජ්‍ය දේපල රිසිසේ දේශපාලන වැඩ වලට යොදාගත්තා, අද වෙනව් වගේම ප්‍රේමදාස ආණ්ඩුව අකමැති ටෙලිනාට්‍ය (අවසඳ ) පවා මර්දනයට ලක් උනා. එහෙම තත්වෙකදී චන්ද්‍රිකා නෙවෙයි හොරගොලේ වලව්වේ ගේට්ටුවේ මුරකාරය චන්දෙ ඉල්ලුවත් දිනන එක අනිවාර්යයි.

    අදත් රට ඇවිත් තියෙන්නේ අන්න ඒ යුගයට නැවතත්. ඒ හින්ද මිනිස්සුනට වැඩක් නැහැ මේක මයිත්රීට කරන්න පුල්වනිද බැරිද කියන එක. මිනිස්සුන්ට වැඩක් නැහැ මයිත්‍රී එක්ක ඉන්නේ මොන මිනිස්සුද කියන එක. මිනිස්සුන්ට ඕන මේ දුෂිත පාලනය පෙරලන්න විතරයි. එතනින් එහා සිතිය යුත්තේ ඊට පස්සෙයි.

    නැහැ එහෙම නෙවෙයි අපි ඊට වඩා දුර හිතන්න ඕන කියල උඹ කියනවනම් ඔව් එහෙනම් අපි ඊටත් වඩා දුර හිතන්න ඕන කියල මම කියනවා. එහෙම හුඟාක්ම දුර හිතනවානම් අපිට තියන එකම විකල්පය තමයි අපේ බුදුරජානන් වහන්සේ අපිට කියපු පාරට අවතීරණ වෙන එක. මොකද එහෙම හුන්ගාක්ම දුර බැලුවාම මේ හැම දේම බොරුවක් කියල වැටහෙද්දී නිර්වාණය ඇරෙන්න වෙනත් විකල්පයක් සත්වයන්ට නැහැ.

    රාජපක්ෂ තව අවුරුදු 6 ක් රට පාලනය කරොත්...

    උඹලාගේ ඊළඟ ජනාදිපති නාමල් රාජපක්ෂ වෙන්න බොහෝ දුරට ඉඩ තිබේ...

    උඹලාගේ වැටුප බින්දු ගොඩක ලොකු වැටුපක් වෙයි.. එත් පාන් ගෙඩියක් ගන්නත් දාහේ කොළ දෙක තුනක් දෙන්න වෙයි...

    මහින්ද යුද්දේ ඉවර කරා .. ඒ ගැන විවාදයක් නැහැ.. එත් යුද්දේ ඉවර කරා කියල රටේ මුළු අනාගතයම රාජපක්ෂ පවුලට භාරදෙන්න තරම් මන්දබුද්ධික ජනතාවක්ද ශ්‍රේ ලාංකික ජනතාව???

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: