තිත්ත රස නැති බඩු

Apr 26, 2017
871
103
0
Earth
තිත්ත රස නැති බඩු

තිත්ත රස නැති ඔය කෝඩියල් වගේ රස අරක්කු/වයින්/බියර් වෙන ජාති තියෙනවද බං?
හොඳට මත් වෙන්නත් ඕන :D

මම පාරක් වයිට් වයින් බෝතල් 2ක් ම ගැහුවා කසාය වගේ තිත්තයි. මත් වුණෙත් නෑ. :baffled::no:
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇබ්සලුට් රාස්බරි ෆ්ලේවර්ඩ් එක ගහපන් සැන්ඩි කරපන් බෙරි ජූස් එකක් හරි සන්කුයික් පේර+ස්ටෝබරි එක සීනි නොදා හදල හරි පට්ට
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඇබ්සලුට් රාස්බරි ෆ්ලේවර්ඩ් එක ගහපන් සැන්ඩි කරපන් බෙරි ජූස් එකක් හරි සන්කුයික් පේර+ස්ටෝබරි එක සීනි නොදා හදල හරි පට්ට

    සැන්ඩි නොකර අමුවෙන් ගහන්න පුලුවන් එකක් නැද්ද තිත්ත රසක් ඇත්තෙම නැති?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    somersby-cider-hong-kong.png
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඇබ්සලුට් රාස්ප්බෙරි එක 8000 පැනල... යකෝ මීට වඩා හොඳයි කිස්ට් කෝඩියල් එකක් අරන් එතනෝල් ටිකක් දාල දියකරකර කර බොනව.