තිත්ත රස නැති බඩු
තිත්ත රස නැති ඔය කෝඩියල් වගේ රස අරක්කු/වයින්/බියර් වෙන ජාති තියෙනවද බං?
හොඳට මත් වෙන්නත් ඕන
මම පාරක් වයිට් වයින් බෝතල් 2ක් ම ගැහුවා කසාය වගේ තිත්තයි. මත් වුණෙත් නෑ.