තිත්ත වෙච්ච මගුල ....

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    754
    93

    මේක අහපං...

    ඕක වෙච්ච එකම එකා උබ නං අවුරුදු බර ගානකට කලින් මේ වගේ සිංදු ලියන්නෙ නෑනෙ බං...😁
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    මේක අහපං...

    ඕක වෙච්ච එකම එකා උබ නං අවුරුදු බර ගානකට කලින් මේ වගේ සිංදු ලියන්නෙ නෑනෙ බං...😁

    Meka nan sirama kathawa.
     
    • Like
    Reactions: RIU

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    aththa kiyapan uba oya waten kiyanne sex life eka awul kiyala neda :D

    eka eka kotasak witarai machan...sex kiyanne jiwithe nemeine...24hrs sex karane nahane....eta wada prashna tiyenawa ban
    Ow yako. Experience eken kiwwe. I've been married for 4 Years. I still have my own set of problems with mother and father in law ever since my marriage. In the process I've learned how not to give a shit and be myself. Hamadama ekama wale wati wati inna eka gon kamak. You've got to learn it

    hmm...prashan tiyenawa ban matat sahenna...tiyena ekama aula ewa gana hitanne mama witarai..eya eyage widiyatama innawa...
    යකෝ දරුව පොඩ්ඩක් ලොකු වෙනකල් එහෙම තමා. අවුරුද්දක ළමයෙක් බලන එක ලේසි වැඩක් නෙමෙයි, පට්ට තෙහෙට්ටු වැඩක්. ඒ මදිවට උඹවත් නලවන්නද ගෑනිට කියන්නෙ. පොඩ්ඩක් ගිහින් ගෙදර ආපු වෙලාවක සපෝට් එකක් දීපං.
    kunuharapa kiyanna epa ban...kiparak kiuwada support eka denawa kiyala...mama podi ekage redi hitan hodala denawa machan wifeta taniyama karanna amaru hinda..mama kiyanne mama ehema karalath podda gawenna baha eyata..samahara welawata podi eka nidi inna welawata mama lagata wela innawa...wifeta wadak karaganna lesi nisa a time eke...nikamata hari podi eka nagittot mata baninne nagiteuwa kiyala...rata nida gannakotat ehemai ..hitapu gaman podi eka samahara dawas wala aharenawa pandara..wife mata baninawa mama gorawana hinda nagitte kiyala..eda idan mama room ekewat nida ganne naha...ekai mama kiyanne eyat poddak hitanna oni machan..mata nam epa wela inne...

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...

    Note: -
    support eka denawa machan...mama podi ekage redi hitan hodala denawa machan wifeta taniyama karanna amaru hinda..mama kiyanne mama ehema karalath podda gawenna baha eyata..samahara welawata podi eka nidi inna welawata mama lagata wela innawa...wifeta wadak karaganna lesi nisa a time eke...nikamata hari podi eka nagittot mata baninne nagiteuwa kiyala...rata nida gannakotat ehemai ..hitapu gaman podi eka samahara dawas wala aharenawa pandara..wife mata baninawa mama gorawana hinda nagitte kiyala..eda idan mama room ekewat nida ganne naha...ekai mama kiyanne eyat poddak hitanna oni machan..mata nam epa wela inne...

    Simple dewal tikak tiyenne bn, oya heme ekatama options tiyanawa, mnnam kiyanne wifege manasika mattama hadanna oni kiyala,eka ubatama thama puluwan, kalpana karala balapan, iwasima senasima labe kiyal kiyanawane
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,985
    4,580
    113
    කොච්චර දෙයක්ද බන්. බලන්නෙ නෑ අරක නෑ මේක නෑ කියල අඬන්නෙ මොකටද? තමුන්ගෙ යුතුකම් ටික කරල රෙස්පෙක්ට් එක තියාගෙන හිටපන්. පෙරලෙන පිට හොඳයි කියල අලුත් ලයිෆ් ස්ටයිල් එකක් හදාගනින්. හැබැයි වල් කමේ යන්න නං හිතන්නවත් එපා හරිය

    yes. agree
     
    • Like
    Reactions: lasankandy

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    owa katha karala visandha ganin. umba elakiriye dapu tika wife niwadu paduwa inna velawaka wifegen ahala balapan.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අපි ඕව ගැන දන්න හින්ද තමයි වාහනයක් රෙන්ට් එකට අරන් ඉන්නේ ...බැදගත්තනම් නම් බේරේ ගහපන්...පවු වැඩ නොකර..උබට විතරක් නෙවේ..බැදපු හැමෝටම තියන ප්‍රශ්නයක් ...
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Those are the hardest period of life... be patient... take advice from proper person... each n every women behave like that...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    eka eka kotasak witarai machan...sex kiyanne jiwithe nemeine...24hrs sex karane nahane....eta wada prashna tiyenawa ban

    hmm...prashan tiyenawa ban matat sahenna...tiyena ekama aula ewa gana hitanne mama witarai..eya eyage widiyatama innawa...

    kunuharapa kiyanna epa ban...kiparak kiuwada support eka denawa kiyala...mama podi ekage redi hitan hodala denawa machan wifeta taniyama karanna amaru hinda..mama kiyanne mama ehema karalath podda gawenna baha eyata..samahara welawata podi eka nidi inna welawata mama lagata wela innawa...wifeta wadak karaganna lesi nisa a time eke...nikamata hari podi eka nagittot mata baninne nagiteuwa kiyala...rata nida gannakotat ehemai ..hitapu gaman podi eka samahara dawas wala aharenawa pandara..wife mata baninawa mama gorawana hinda nagitte kiyala..eda idan mama room ekewat nida ganne naha...ekai mama kiyanne eyat poddak hitanna oni machan..mata nam epa wela inne...

    බඩුම තමා එහෙනම්.
     
    SL-TIN TIN

    Member
    May 22, 2020
    16
    19
    3
    හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...

    Note: -
    support eka denawa machan...mama podi ekage redi hitan hodala denawa machan wifeta taniyama karanna amaru hinda..mama kiyanne mama ehema karalath podda gawenna baha eyata..samahara welawata podi eka nidi inna welawata mama lagata wela innawa...wifeta wadak karaganna lesi nisa a time eke...nikamata hari podi eka nagittot mata baninne nagiteuwa kiyala...rata nida gannakotat ehemai ..hitapu gaman podi eka samahara dawas wala aharenawa pandara..wife mata baninawa mama gorawana hinda nagitte kiyala..eda idan mama room ekewat nida ganne naha...ekai mama kiyanne eyat poddak hitanna oni machan..mata nam epa wela inne...
    අපි යාලු වෙලා හිටියා අවරුදු 5 දැන් බැදලා අවුරුදු 5 ක් වෙනවා, කාලයක් යනකොට ළමයා ගැන තමා හිතන්නේ ඕක හැමෝටම එකයි, ළමයා ගැන හිතන්න ඩිවෝස් ගැන හිතන්න එපා බන්,හිතන්න හිතන්න ඉබේම තල්ලු වෙන්නේ අතනට , ප්‍රශ්න තියෙනවනම් හිතේ තියන් ඉන්න එපා, තරහ ගන්නේ නැතුව කතාකරපන්, ආදරේ කරනවා කියල පෙන්නපන්, wife ඉබේම වෙනස් වෙයි. අනික උබ හිතන විදිහටම wife ඉන්න ඕනේ කියල එකක් නෑ, එයා හැදුන පරිසරය අනුව අම්ම තාත්තා අනුව හිතන පතන විදිහ වෙනස් වෙනවා. එක තේරුම් අරන් හිටියම හරි බන්. වැඩිය හිතන්න යන්න එපා.
     
    • Like
    Reactions: westpra

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    tikak saren kata karahn.. natuwa ubata kiyana hama detama oluwa pat karan inna wenne.. gon talk ekak dammama banahan ..epa wenna neme..
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    pregnancy එකෙන් පස්සෙ සමහර කෙල්ලො depress වෙනවළු..ඉතින් ඒ වෙලාවෙ ලැබෙන්න ඕන caring එක නොලැබුනම ඔය වගේ වෙන්න පුළුවන්නෙ..පොඩ්ඩක් එයා එක්ක face to face කතා කරලා දෙන්නටයි බබාටයි හරියන විදියට lifestyle එක adjust කරගනින් මචං..ලොකුවට ගන්න එපා ඕවා.. :rolleyes:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    hmm...prashan tiyenawa ban matat sahenna...tiyena ekama aula ewa gana hitanne mama witarai..eya eyage widiyatama innawa...
    උඹට දැන් ඔය ජිවිතේ කරුමයක් වෙලා නං හොඳම දේ ගෑනි එක්ක ඕක කෙලින් කතා කරන එක. උඹට තියෙන ප්‍රශ්න ටික කෙලින්ම කියපන්. කියපන් උඹට දැන් මේක මේ විදිහට කරගෙන යන එක ඇති වෙලා තියෙන්නෙ, තියෙන ප්‍රශ්න ටික විසඳගෙන ජිවත් වෙන්න කැමතිද නැද්ද කියල. මොකද ඔය විදිහට ඉස්සරහට ගියොත් කොහොමත් පිපිරීමකින් තමයි කෙලවර වෙන්නෙ. ඒක නිසා දෙන්නම negotiate කරලා බැලන්ස් කරගන්න ට්‍රයි කරපන්. ඕක පොඩ්ඩක් complicated පොඩි ළමයෙක් ඉන්න නිසා. ඒක නෙමේ උඹ මුල ඉඳලම ගෑනිව බබා වගේද තියාගත්තේ? පොඩ්ඩක් වත් බැනල කරල නැද්ද? ගෑනිට උඹේ ඔලුවට නගින්න ඉඩ දීල නං හිටියෙ දැන් පරක්කු වැඩියි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අම්මේ දැන්මම සෙට් වෙලා තියෙන්නේ පාන්දර ඇහැරෙන්න රෑ වෙනකම් නිදි මරන්න. පොඩ්ඩක් සද්ද කරොත් බබා ඇහැරෙන නිසා. මමත් කිහිප දවසක් බැනුම් ඇහුව බන් තාම අලුත් නිසා... හැබැයි දැන් අපිට ඕනේ විදිහට ඉන්න ටිකක් අමාරුයි බන් සද්ද බද්ද දාගෙන. අපිට වගේ 100 ගුණයක් වයිෆ් ට එපා වෙලා තියෙන්නේ මේ කරන දේවල් එක්ක හැබැයි ඉවසන් ඉන්න එකම ඇති.
    උබ උයල පිහල දෙන එක ඇත්ත. උබ පොඩි එකාව බලාගෙන වයිෆ් ට පොඩ්ඩක් වෙන දෙකට ෆෝකස් කරන්න කියපන් ස්ට්‍රෙස් එකට උබව දැක්කම නිකන් වෙඩි කාපු ඌරා වගේ ඇත්තේ. එහෙම වෙනව බන් කරන රාජකාරි එක්ක
     
    • Like
    Reactions: reddit