හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...
Note: -
support eka denawa machan...mama podi ekage redi hitan hodala denawa machan wifeta taniyama karanna amaru hinda..mama kiyanne mama ehema karalath podda gawenna baha eyata..samahara welawata podi eka nidi inna welawata mama lagata wela innawa...wifeta wadak karaganna lesi nisa a time eke...nikamata hari podi eka nagittot mata baninne nagiteuwa kiyala...rata nida gannakotat ehemai ..hitapu gaman podi eka samahara dawas wala aharenawa pandara..wife mata baninawa mama gorawana hinda nagitte kiyala..eda idan mama room ekewat nida ganne naha...ekai mama kiyanne eyat poddak hitanna oni machan..mata nam epa wela inne...
ubata witharak nemei ban,,,kauruth ohoma thamai.....uba kauru bandath ohoma thamai...iwasan idapan...kalayak yanakota hari yai