තිබුණා සිහිනයක්..
[FONT="]තිබුණා සිහිනයක්....
[/FONT][FONT="]
කප්පරක් පැතුම් පොදි [/FONT]
[FONT="]නොතිබුණත් සිත් අගේ[/FONT]..,
[FONT="]මගෙම කර ගන්න ඔබ[/FONT]
[FONT="]නොපැතුවත් හොර රහසෙ[/FONT]..,
[FONT="]හුරතලෙන් [/FONT][FONT="]ලන්වෙලා[/FONT]
[FONT="]ඔබෙ උණුසුම ලගින් [/FONT]
[FONT="]දැවටෙන්න[/FONT],
[FONT="]තිබුණා සිහිනයක්[/FONT]
[FONT="]ගෙවුණු මතකයපුරා[/FONT]..[FONT="].....[/FONT]
[FONT="]නිරෝෂී.....[/FONT]
[FONT="]තිබුණා සිහිනයක්....
[/FONT][FONT="]
කප්පරක් පැතුම් පොදි [/FONT]
[FONT="]නොතිබුණත් සිත් අගේ[/FONT]..,
[FONT="]මගෙම කර ගන්න ඔබ[/FONT]
[FONT="]නොපැතුවත් හොර රහසෙ[/FONT]..,
[FONT="]හුරතලෙන් [/FONT][FONT="]ලන්වෙලා[/FONT]
[FONT="]ඔබෙ උණුසුම ලගින් [/FONT]
[FONT="]දැවටෙන්න[/FONT],
[FONT="]තිබුණා සිහිනයක්[/FONT]
[FONT="]ගෙවුණු මතකයපුරා[/FONT]..[FONT="].....[/FONT]
[FONT="]නිරෝෂී.....[/FONT]
Last edited:
