තියන On Board Graphic Card එකෙන් GTA V ගහමුද

tarzanbappa

Member
Nov 21, 2007
244
35
0
තියන On Board Graphic Card එකෙන් GTA V ගහමුද

මේක සිරා... සුපිරියටම වැඩ කරනවා
මගේ PC එකේ ram එක 8gb ඒ උනත් අවුලක් නැතුව වැඩ..
මගේ තියෙන්නෙත් Intel HD 4000 එකක්

Last edited: