තියේද කා ගාව හරි..? ? ?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    තියේද කා ගාව හරි..? ? ?

    මමත් කාර් එකක් ගන්නයි කියල බැලුවෙ..
    එලකිරි එකේ කාගේ ලග හරි තියේ නම්

    300-xxxx
    301-xxxx
    302-xxxx

    මට කියනවද.? ?
    සිරාවටම..

    ඒ වගේම ඉක්මන්ටම ගන්න කියලයි හිතන් ඉන්නේ මේ ජනවාරි ඉවර වෙන්න කලින් වගේ...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මමත් කාර් එකක් ගන්නයි කියල බැලුවෙ..
    එලකිරි එකේ කාගේ ලග හරි තියේ නම්

    300-xxxx
    301-xxxx
    302-xxxx

    මට කියනවද.? ?
    සිරාවටම..

    ඒ වගේම ඉක්මන්ටම ගන්න කියලයි හිතන් ඉන්නේ මේ ජනවාරි ඉවර වෙන්න කලින් වගේ...


    machan no dala wedak neha...
    ube budget eka dapan kiyada kiyala :)

    mokada 300 301 doctor sunnyth tiyanawa
    BMW VOLVO car uth tiyanawa ;)
    ewala ganan wenasne :)
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    10-12 wiyadam karala parana car ganna eke narakada marutiyak hari micro trend ekak hari wage ekak gaththoth