තිරයේ නටනවෝ!!!

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    ඉදලා ඉදලා පොඩිම පොඩි ජිල්මාට් කැබැල්ලක් සෙට් වුනා. මේක තිරේ නටන සෙල්ලම් අටපට්ටම් වගේ ජ්‍යාමිතික රූප ටිකක්. කී බෝඩ් එක උඩ කොටලා කොටලා වද දීලා ඇති වුනාට පස්සෙ මනස වෙ අතකට ගන්න මේක හොද ක්‍රමයක්. මෙයාලව ඕන තැනකින් අල්ලලා මොනිටර් එකේ ඕන තැනකට විසි කරන්න පුළුවන්. මෙයාලා ඇත්ත විදියට වගේම හැසිරෙනවා. මේකෙ 2 සංස්කරණයත් මම දෙන්නම්. කතාව ඇති බාගෙනම බලන්නකෝ. රෙප් දෙන්න තරම් මේක වටින්නෙ නැතුව ඇති. දුන්නත් කමක් නෑ. ඒත් අදහස් වැදගත් හොදේ.

    Download It Here / 150 KB


    මෙන්න මගේ වෙබ් එකේ FB පිටුව මේකට LIKE එකක් දල පොඩි හෙල්ප් එකක් දෙන්න METHANA
     
    Last edited: