තිරිසන් පොලිස් සියල්ලෝ නිදි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    තිරිසන් පොලිස් සියල්ලෝ නිදි

    ඒක නෙමේ බං මට අද මේක දැකල මාර අවුල් පව් බං.

    ඇයි බං පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන පරය පොලිස්සියේ සක්කිලින්ව කරන වැඩ media එකට දීල කෙළවන්නේ නැත්තෙ. වූ හැමදාම පොලිස්සියේ මොකක් හරි බලු වැඩක් වුනාම ඒවට තවම පරීක්ෂණ කරගෙන යනව කියල යටගහනවා. ඒත් බලපන් අර පොඩි කෙල්ල මරපු එකට අර sex බලපු පොඩි එකාව බලුම කරා media වලට දීල ඇයි මේ
    police department එකේ ඉන්න පර වේසිගෙ පුතාලට කෙලවන්නෙ නැත්තෙ. :growl:
     
    Last edited:
    • Like
    Reactions: LittleCobra

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ ගැන මමත් කතා කලා.කොහේද,මේ කිරියේ ඉන්නවානේ බැටන් පොල්ල පු_ ඔබාගෙන පොලිසියට කඩේ යන වේස බඩු ටිකක්..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    :shocked::angry::(

    mewa human rights walata daanna ona case. monawada me karala thiyenne ? gahanawa kiyala mehemath gahanawada ?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    සිරාවට බං පලපං මේ කොල්ලට එදා වෙලා ලමයටයි ගෑනිටයි කන්න හොයල දෙන්න නැතිකරල අර පොලිස් තිරිසනා. ඕකුන්ට මැරෙන්න මොහොතක් තියල හරි පඩිසන් දෙනව යකෝ. ගෙදර තිබ්බ Gas Cylinder එක විකුණලත් එක්ක බං. නොදකින් මට මේ ප#ක් පොලිස්සිය වටකරලා ඕකුන් ඇතුලට දාල ගිනිතියල දැම්මත් මදි. බං :growl: අවංකවම මේ වගේ සිද්දි වලට දුක හිතෙනවා බං.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොඳ වෙලාවට මහින්ද ජනාධිපති නොවුනේ.. නැත්තම් ඕකටත් මහින්ද තමයි වැරදි....
    මේ අහගනියව් #න්න පැටව්නි.. ඔය විදිහටම තමයි අනු ගණන්වල අහින්සකයෝන්ව අල්ලන් ගිහිල්ලා පැන්සල් කන් ඇතුලට ඔබලා දස වද දුන්නේ... ගඟ වල වල පවෙච්ච මල සිරුරු වලට වුනේ මොනවද? හැම තැනින්ම හම්බුවුන ශරීර කොටස් මොනවා උනාද? අද උසාවියට ඇවිල්ලා වෙඩි තියලා යනවා., උසාවියේ හිර කුඩුවට රිංගල චුදිතයන්ට පණිවිඩ අරන් යනවා.. කෝ තොපි උක උඩ දාගෙන ගෙනාපු උක... දැන් වෙනස සැප ද? උඹල කරගත්තේ වරදක් බව උඹලටම තේරුම් යන කාලය වැඩි ඇතක නෙවෙයි... හැබැයි එදාට පරක්කු වැඩියි...
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    හොඳ වෙලාවට මහින්ද ජනාධිපති නොවුනේ.. නැත්තම් ඕකටත් මහින්ද තමයි වැරදි....
    මේ අහගනියව් #න්න පැටව්නි.. ඔය විදිහටම තමයි අනු ගණන්වල අහින්සකයෝන්ව අල්ලන් ගිහිල්ලා පැන්සල් කන් ඇතුලට ඔබලා දස වද දුන්නේ... ගඟ වල වල පවෙච්ච මල සිරුරු වලට වුනේ මොනවද? හැම තැනින්ම හම්බුවුන ශරීර කොටස් මොනවා උනාද? අද උසාවියට ඇවිල්ලා වෙඩි තියලා යනවා., උසාවියේ හිර කුඩුවට රිංගල චුදිතයන්ට පණිවිඩ අරන් යනවා.. කෝ තොපි උක උඩ දාගෙන ගෙනාපු උක... දැන් වෙනස සැප ද? උඹල කරගත්තේ වරදක් බව උඹලටම තේරුම් යන කාලය වැඩි ඇතක නෙවෙයි... හැබැයි එදාට පරක්කු වැඩියි...

    උඹ විතරයි අඩු වුනේ වාලේ :lol: මොකා ජනපති වුනත් මේ වගේ සක්කිලි පොලිස්සියට අර ඉන්දියාවේ ගෑණු එකතුවෙලා ගහනවා වගේ මිනිස්සුම ගහන්න ඕන. මුන් අපට නීතිය අතට ගන්න එපා කියල. uniform එකෙන් නීතිය අතට අරන් අපට කෙලිනව බං. තිරිසන්නු.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මේ ගැන මමත් කතා කලා.කොහේද,මේ කිරියේ ඉන්නවානේ බැටන් පොල්ල පු_ ඔබාගෙන පොලිසියට කඩේ යන වේස බඩු ටිකක්..

    අවුල මුන් කැමති නැහැ බං uniform එකට මුවා වෙලා දෙන game අහුවෙයි කියල ඉතිං කවදාවත් මුන් වැරදිකරත් ලංකාවේ නීතිය හා සාමය රකින පොලිස්සිය කියල උන් උන්ටම කියාගන්න හොරාගෙ අම්මගෙන් පේන අහගන්න ජාතියක්. :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    :( ahinsaka miniha kohe giyath thalenw amchn

    මට මේව දකිද්දී පොලිස්සියත් එක්ක මරාගන්න හිතෙනව බං. පාරෙදි traffic පොලිස් එක්කත් කතා කරනකොට මේව මතක් වෙනකොට අවේගෙන්ම තමයි කතා කෙරෙන්නේ. ඇයි මුන් මිනිස්සුන්ට ගහල තිරිසන් වැඩත් කරල හැමදාම uniform එක දාගෙන සුදනො වගේ ඉන්නේ. :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    පොලීසියේ ඉන්නේ වැදගත් රස්සාවක් කරගන්න බැරි 8 පාස් කාලකන්නි හැත්ත..
    ඉන්ට නියෝග දෙන OIC කාරයොත් සක්කිලි..
    මටනම් ඔය පොන්නයොන්ව පෙන්නන්න බෑ..
    නීතිය රකිනවා කියන සක්කිලින්ගෙන් නීතිය/රට බේරගන්න නීතිය අතට ගන්න මිනිස්සු ලගදිම බිහිවෙයි..

    ස්වබාවික සම්පත්/නිර්මල බුදුදහම තිබ්බත් මහා කාලකන්නි මිනිස්සු ඉන්න රටක් ඔයි මේක.. කලකිරෙනවා.. :sorry::(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මට මේව දකිද්දී පොලිස්සියත් එක්ක මරාගන්න හිතෙනව බං. පාරෙදි traffic පොලිස් එක්කත් කතා කරනකොට මේව මතක් වෙනකොට අවේගෙන්ම තමයි කතා කෙරෙන්නේ. ඇයි මුන් මිනිස්සුන්ට ගහල තිරිසන් වැඩත් කරල හැමදාම uniform එක දාගෙන සුදනො වගේ ඉන්නේ. :angry:

    ඔහොම දේවල් ඉවසන්න නරකයි..
    කෙලලා දාන්න තියෙන්නේ.. uniform එක ගලවන් සිවිල් පිට ඉන්න වෙලාවක හරි කෙලින්න ඕනා..
    නැත්තන් ඕකුන් හැදෙන්නේ නෑ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ඇත්තටම බං මිනිස්සු ඔක්කොම එකතු උනොත් ඔය පරයි ටික වටකරල ගහන්න පුළුවන්නේ මම කැමති ඒක වෙනවනම්. ඕකම වෙන්න ඕන අර දියවන්නාව මැද ලගින දේශපාලු හත්තටත් මුන් ඔක්කොටම තියෙන්නේ උන්ට වාසි වෙන නීති ඒත් සාමාන්‍ය මිනිහට කියනවා සමාන නීති කියල පුක තමා. :angry:
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    ස්වබාවික සම්පත්/නිර්මල බුදුදහම තිබ්බත් මහා කාලකන්නි මිනිස්සු ඉන්න රටක් ඔයි මේක.. කලකිරෙනවා.. :sorry::(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    police uniform eketh Darrma Lanchanayak thiyenava nedha ? Police vala aya eyatavath garu karana vanam.